ඔව් නේ...ඔය චීනේ, ඉන්දියාවේ එහෙම මිනිස්සු මුඛවාඩම් දාගෙන නේ යන්නේ සමහර කාල වල. ඔය අගය වැඩි වෙන්න කලින්ම විසඳුමක් දුන්නොත් හොඳයි....
භාරයක් එහෙම උනාද
ආ ඕවා කැඩිලා වෙරලට එන්නෙ නැද්ද එතකොට ...
එහෙම නම් මෙහෙ උන් ඕවා කඩන්නම දැල් එලනවා ඇති ...![]()
![]()
යන්න කලින් වෙච්ච බාර තියෙනවා බං.... අපේ අම්මලා ලංකාව වටේම බාර වෙලා තියෙන්නේ.....

ඉංදියාවේ මැච් එකක් අතරමගදි කැන්සල් උනා දෙසීය ගානක් ඉන්ඩෙක්ස් එක. අපේ සීයට දෙක තුනක් 60-70 ට යන්නෙත්

නිහාල් අර මොකක්ද කොට එකා
කැඩිලා වෙරළට එනවා නම් දැකලා නෑ. එහෙම බ්ලැක් කොරල් වලට කියලම දැල් දාන්නේ නෑ. තේරුමක් නැති වැඩක්.
අහල තියෙනවද '' තංගුස් දැල් '' එව්වා තහනම්.
සමහර ධීවරයෝ ඔය ගල් මල් අස්සට තංගුස් දැල් එලනවා. එහෙම දාන්නේ ලොකු ගල් මාළු අල්ලන්න...
ඔක්කොම වගේ එක්ස්පෝර්ට් මාළු....
එතකොට ඔය එකක් දෙකක් කැඩිලා එනවා....

ඌත් හෙන ෆන් ඩයල් එක.... කාලෙකින් මණ්ඩපයේ දැක්කේ නෑ....
ඔයා අතිං අල්ලලා තියද ?
මම දැකලා තියෙන්නෙ ෆොටෝ විතරයි ........
දැං ලංකාවෙ එක්ස්පෝට් වලට විතරනෙ මාළු අල්ලන්නෙ .. මෙහෙට එක්කො පරණ ඒවා නැත්තම් රට ඒවා ....
වාලම්පුරි එහෙම හම්බෙන්නේ නැද්ද
දැන් අරයත් හිරේ ගිය එකේ ඔන්න පටන්ගන්නවා නං බිස්නස්
වාලම්පුරි එහෙම හම්බෙන්නේ නැද්දදැන් අරයත් හිරේ ගිය එකේ ඔන්න පටන්ගන්නවා නං බිස්නස්
![]()

වාලම්පුරි එහෙම හම්බෙන්නේ නැද්දදැන් අරයත් හිරේ ගිය එකේ ඔන්න පටන්ගන්නවා නං බිස්නස්
![]()

ඔව්.....ගලේ දැල් කියල කියන්නේ...
කිලෝ 60 - 70 ලොකු පරව්, කොස්සෝ, කළු මඩුවෝ, බොරලත්තොලුවෝ, අදැල්ලෝ, රතු මාළු, මීවැටි, වගේ වටිනා මාළු අහුවෙනවා.
සමහර දාට දවසේ අදායමම ලක්ෂ 3,4 පනිනවා...
මම කියන්නේ පොඩි බෝට්ටු වල.

ඌ එලියෙ බං .. පැය 5 ක් ඉන්න ඇති මගෙ හිතේ