පරණ කැලැන්ඩර් තියාගෙන ඉන්න සිරිතක් නෑනේ අලුත් අවුරුද්දටමාව එල්ලන්න හිතුවා මදි![]()
පරණ කැලැන්ඩර් තියාගෙන ඉන්න සිරිතක් නෑනේ අලුත් අවුරුද්දටමාව එල්ලන්න හිතුවා මදි![]()
අද මරු
සුභ උදැහැනැක්කක් වේවා ...
අද මරු දවස නේද ?
යන්තන් වැස්ස උදේ, අව්ව සැරත් නෑ සිහිල් සුලන් හමනව
උදේ 9 යෙන් පස්සෙ ගියොත් නම් 1.30ක් යයි ... තුම්මුල්ලෙන් බැලැලා පල ......
දාපිය දීපිය කෝ කෝ
පරණ කැලැන්ඩර් තියාගෙන ඉන්න සිරිතක් නෑනේ අලුත් අවුරුද්දට![]()

පිත්තුද යකෝ
පන්නිපිටියට ගිහින් 174 ගනින්
උදේ 9 යෙන් පස්සෙ පැයකට කලින් ගියහැකි



මං හිතන්නෙ ස්ටේෂම පාරෙ බස් යනවද කියලා නම් මතක නෑ ...... 

බෑ බන් රිප්ලයි කරන හැමෝටම රෙප් දෙන්න එපැයි
ඕවා මහා කම්මැලි වැඩ
රුපියල් විස්සක් ඉල්ලුවා වගේනෙ හරියට 

මම බස් වල යන්නෙ නැති නිසා වැඩිය දන්නෙ නෑ..
ඉස්සර මම ඔය පාරෙ ගිහිං තියෙයි ..
තුම්මුල්ලෙන් ,
ආ නුගේගොඩිංනුත් පුලාම්..මං හිතන්නෙ ස්ටේෂම පාරෙ බස් යනවද කියලා නම් මතක නෑ ......
එළ එළ උබේ පාරට ඕක යන්නෙ හේමස් හොස්පිට්ල් එක හරියෙන්ද?


අනේ දීපංකො විස්සයිනෙරුපියල් විස්සක් ඉල්ලුවා වගේනෙ හරියට

පොස් පීපල් නේ
නුගේගොඩි යන්න අමාරුයි
තුම්මුල්ලට ගිහින් යන්න ගියොත් පැය1.30ක් වත් යයි
ඔව් 174 යන්නේ හේමස් හොස්පිට්ල් ගාවින් (තලවතුගොඩ)




රුපියල් විස්සක් නෙමේ යකෝ ඩොලර් 20 ක්
අපි දැන් ඩොලර් වලින් ගනුදෙනු කරන්නේ
උබ වටේ යනවා කියලා දැන්ම දෙන්න එපාලු![]()





