~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    උදේ 9 යෙන් පස්සෙ ගියොත් නම් 1.30ක් යයි ... තුම්මුල්ලෙන් බැලැලා පල ......:rolleyes:

    පිත්තුද යකෝ
    පන්නිපිටියට ගිහින් 174 ගනින්
    උදේ 9 යෙන් පස්සෙ පැයකට කලින් ගියහැකි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පරණ කැලැන්ඩර් තියාගෙන ඉන්න සිරිතක් නෑනේ අලුත් අවුරුද්දට :yes:

    කලිනුත් එක්කෙනෙක් මාව එල්ලන්න හැදුවා. යන්තම් බේරිලා හිටියේ :rolleyes:
     
    පිත්තුද යකෝ
    පන්නිපිටියට ගිහින් 174 ගනින්
    උදේ 9 යෙන් පස්සෙ පැයකට කලින් ගියහැකි


    මම බස් වල යන්නෙ නැති නිසා වැඩිය දන්නෙ නෑ.. :sorry:
    ඉස්සර මම ඔය පාරෙ ගිහිං තියෙයි ..:P
    තුම්මුල්ලෙන් ,:D
    ආ නුගේගොඩිංනුත් පුලාම්.. ;) මං හිතන්නෙ ස්ටේෂම පාරෙ බස් යනවද කියලා නම් මතක නෑ ...... :baffled:

    එළ එළ උබේ පාරට ඕක යන්නෙ හේමස් හොස්පිට්ල් එක හරියෙන්ද?
    :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මම බස් වල යන්නෙ නැති නිසා වැඩිය දන්නෙ නෑ.. :sorry:
    ඉස්සර මම ඔය පාරෙ ගිහිං තියෙයි ..:P
    තුම්මුල්ලෙන් ,:D
    ආ නුගේගොඩිංනුත් පුලාම්.. ;) මං හිතන්නෙ ස්ටේෂම පාරෙ බස් යනවද කියලා නම් මතක නෑ ...... :baffled:

    එළ එළ උබේ පාරට ඕක යන්නෙ හේමස් හොස්පිට්ල් එක හරියෙන්ද?
    :rolleyes:

    පොස් පීපල් නේ :rolleyes:
    නුගේගොඩි යන්න අමාරුයි
    තුම්මුල්ලට ගිහින් යන්න ගියොත් පැය1.30ක් වත් යයි :baffled:
    ඔව් 174 යන්නේ හේමස් හොස්පිට්ල් ගාවින් (තලවතුගොඩ)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අනේ දීපංකො විස්සයිනෙ :rolleyes: රුපියල් විස්සක් ඉල්ලුවා වගේනෙ හරියට :angry::angry:

    රුපියල් විස්සක් නෙමේ යකෝ ඩොලර් 20 ක්
    අපි දැන් ඩොලර් වලින් ගනුදෙනු කරන්නේ

    උබ වටේ යනවා කියලා දැන්ම දෙන්න එපාලු :dull:
     
    පොස් පීපල් නේ :rolleyes:
    නුගේගොඩි යන්න අමාරුයි
    තුම්මුල්ලට ගිහින් යන්න ගියොත් පැය1.30ක් වත් යයි :baffled:
    ඔව් 174 යන්නේ හේමස් හොස්පිට්ල් ගාවින් (තලවතුගොඩ)




    පොස් නෑ ඕයි වැද්දා වගේ රැව්ලත් වවං ඉන්නෙ ... :rofl:

    ah එළ බං.

    දැන් බත්තරමුල්ල රාජගිරිය හරියෙ ටැෆික් නැද්ද යාලෝ ......:rolleyes:
    ඉස්සර නම් ඔය 190 පාර මාර ස්පීඩ්.. (කාපට් කරපු මුල්ම කාලෙ .)
    පස්සෙනම් මාලබෙන් එහාට යන්න පුදුම ඉවසීමක් ඕනෙ ......:sorry::sorry:
     
    රුපියල් විස්සක් නෙමේ යකෝ ඩොලර් 20 ක්
    අපි දැන් ඩොලර් වලින් ගනුදෙනු කරන්නේ

    උබ වටේ යනවා කියලා දැන්ම දෙන්න එපාලු :dull:

    ඩොලර් කාක්කොනෙ ඉතිං ... :rolleyes:

    :sorry::sorry::sorry:
    පරණ පුරුදු අතහැරගන්න බෑ යාලෝ ...:D:D