උඹත් නෙම් එකෙන්ද බලන්නේ...![]()





අපි මෙහේ සීතලේ ගල්වෙනවා.....
මුන් එකෙක්වත් නෑ.....
ඉස්සර මන් හිතන් හිටියේ Sadun Buwa සහ Sadamol Buwa දෙකම එක අකවුන්ට් එකක් කියලා (නම් හරියට මීටර් වෙලා තිබ්බේ නෑ දෙකක් කියලා)
UNP සපෝටර් නිසා මුන් දෙන්නම දාපු ත්‍රෙඩ් වලට ගියේ නෑ දේශපාලන ඒවා කියලා හිතලා


tea එකක් බොමු![]()

මේ ඔෆිස් වල මොන තේද බං.... කට්ට කලු කෝපි ගිලිනවා මුං... සීනිත් නැතිව...
පිස්සු..
සර් නේම් එක බුවා උනාට ඉස්සරහ කෑල්ල වෙනස්....
මගේ ත්‍රෙඩ් නම් ඉතින් සම්භාව්‍ය පස්වෙනි මණඩලයේ ඒවානේ....

Not bad, Milk Coffee![]()
කිරියට ආපු මුල් දවස් වල ඔය නම් දිහා වැඩි උවමනාවෙන් බලන්නේ නෑනේ එකෙක්වත් දන්නේ නැති නිසා. සදුන් කියන එකා unp කාරයා නිසා sadamol වත් ඒ විදියට පෙනුනේ![]()

අයියෝ..... හොඳම ටික මග ඇරෙන්නැති....