~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹත් නෙම් එකෙන්ද බලන්නේ...:)

    :yes::yes::yes:
    සහේලි ඉන්න ටික තමා බලන්නේ

    EqY6SMP.gif

    * ලෝඩ් වෙන්න ටිකක් වෙලා යයි :rolleyes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්සර මන් හිතන් හිටියේ Sadun Buwa සහ Sadamol Buwa දෙකම එක අකවුන්ට් එකක් කියලා (නම් හරියට මීටර් වෙලා තිබ්බේ නෑ දෙකක් කියලා)
    UNP සපෝටර් නිසා මුන් දෙන්නම දාපු ත්‍රෙඩ් වලට ගියේ නෑ දේශපාලන ඒවා කියලා හිතලා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉස්සර මන් හිතන් හිටියේ Sadun Buwa සහ Sadamol Buwa දෙකම එක අකවුන්ට් එකක් කියලා (නම් හරියට මීටර් වෙලා තිබ්බේ නෑ දෙකක් කියලා)
    UNP සපෝටර් නිසා මුන් දෙන්නම දාපු ත්‍රෙඩ් වලට ගියේ නෑ දේශපාලන ඒවා කියලා හිතලා

    :no::no:
    සර් නේම් එක බුවා උනාට ඉස්සරහ කෑල්ල වෙනස්....
    මගේ ත්‍රෙඩ් නම් ඉතින් සම්භාව්‍ය පස්වෙනි මණඩලයේ ඒවානේ....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :no::no:
    සර් නේම් එක බුවා උනාට ඉස්සරහ කෑල්ල වෙනස්....
    මගේ ත්‍රෙඩ් නම් ඉතින් සම්භාව්‍ය පස්වෙනි මණඩලයේ ඒවානේ....

    කිරියට ආපු මුල් දවස් වල ඔය නම් දිහා වැඩි උවමනාවෙන් බලන්නේ නෑනේ එකෙක්වත් දන්නේ නැති නිසා. සදුන් කියන එකා unp කාරයා නිසා sadamol වත් ඒ විදියට පෙනුනේ :dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කිරියට ආපු මුල් දවස් වල ඔය නම් දිහා වැඩි උවමනාවෙන් බලන්නේ නෑනේ එකෙක්වත් දන්නේ නැති නිසා. සදුන් කියන එකා unp කාරයා නිසා sadamol වත් ඒ විදියට පෙනුනේ :dull:

    :(:(අයියෝ..... හොඳම ටික මග ඇරෙන්නැති....