~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒක ව්‍යවහාරයේ එන වචනයක්...කව්රු නම හැදුවද කියන්න නම් දන්නේ නෑ.

    ඉංගිරිසියෙනුත් කියනවනේ "i slept with her" කියලා. ඒ වගේ වෙන්න ඇති :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බුදියනවා කියන්නේ ගෑනියෙක් -පිරිමියෙක් සංසර්ගයේ යෙදෙන එකට....
    නිදියනවා කියන්නේ නිදාගන්න එකට......
    :yes::yes::yes:

    :baffled::baffled::baffled: ඉතින් අඑත්තනෙ කට්ටිය ඒකද දන්නැඑ කරන්නෙ මණ්ඩපේ බැදපු උන්දැලැඑ:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බුදියනවා කියන්නේ ගෑනියෙක් -පිරිමියෙක් සංසර්ගයේ යෙදෙන එකට....
    නිදියනවා කියන්නේ නිදාගන්න එකට......
    :yes::yes::yes:

    බොරු කියාදෙන්න එපෝ..
    බුදියනවා කියන්නෙත් නිදියනව කියන එකටම්මයි..

    ප්‍රාදේශීය ව්‍යවාහාරයක්...
    නිදියනවා කියලා කියන අය පසු කාලීනව අර ව්‍යාවාහරයේ අමුත්ත නිසා සංසර්ගයට එක්වෙන එකට භාවිතා කරනවා...

    රූපවාහිනී මාධ්‍යය හරහා උන දෙයක්...
    අදටත් බුදියනවා කියන නුවර පළාතේ කුරුණෑගල පැත්තේ මිනිස්සු ඉන්නවා...
    පොඩි අය පවා බුදියනවා කියනවා..
    පොස් උනාම නිදියනවා කියන්නේ :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඕක මෙහෙමනේ....මමත් ඒකයි කිව්වේ ව්‍යවහාරයේ එන වචනයක් කියල.ඒ කියන්නේ මිනිස්සු කාලයක් තිස්සේ පාවිච්චි කරපු වචනයක්.
    ප්‍රාදේශීය වශයෙන් එකම වචනයට වෙනස් වෙනස් තේරුම් තියෙන්නේ පුළුවන්.
    අපේ පැති වල බුදියනවා කියන වචනය සාමාන්‍යයෙන් සභ්‍ය අවස්තාවන් ( ලියද්දි, වැඩිහිටි කෙනෙක් එක්ක කතා කරද්දී, ගෞරවයෙන් ආමන්ත්‍රණය කරද්දී ) වලදී පාවිච්චි කරන්නේ නෑනේ.....කුරුනෑගල නුවර නම් ඇත්තටම එහෙමද දන්නේ නෑ...
    ඒක කාලයක් තිස්සේ අපේ ගම්මු පාවිච්චි කලේ ගෑනු - පිරිමි සම්බන්ධයක් උලුප්පලා දක්වන්න.
    විශේෂයෙන් සාමකාමී නොවන කතාබහ තුලදී. ඒ කිව්වේ රණ්ඩු සරුවල් වලදී, ඇනුම්පද කියද්දී, කේන්තියෙන් බනින අවස්තාවලදී වගේ, අපහාස කරද්දී
    ඒක නිසා අපේ ව්‍යවහාරයේ බුදියනවා කියද්දී අපේ ඔලුවට එන්නේ ඒ තේරුම.
    නිදියනවා = බුදියනවා කියන එක අතීතයේ එකම තේරුමක් දීල, පස්සේ වෙනස් වුනාද කියන කාරණය මම දන්නේ නෑ.
    ප්‍රොෆෙසර් බලගල්ලගේ වගේ වාග් විශේෂඥ කෙනෙක් ගෙන් ඇහුව නම් හරියටම කියයි.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අම්මෝ...මෙන්න මෙයා මණ්ඩපයට ඇවිදින්.....:D
    කාලෙකින් :shocked:

    මගෙ රත්තරං ‍යාලුවෝ ඉන්නව ද බලල යන්න ආවා සුද්දා ..
    මක්කය් වෙන්නෙ ඉතිම් ?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මගෙ රත්තරං ‍යාලුවෝ ඉන්නව ද බලල යන්න ආවා සුද්දා ..
    මක්කය් වෙන්නෙ ඉතිම් ?

    විශේෂ යමක් නෑ ...උපුල් මාමයි මමයි වචන හරඹයක යෙදිලා උන්නේ....
    කොහොමද ?
    මොකෝ වෙන්නේ ඉතින් ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක මෙහෙමනේ....මමත් ඒකයි කිව්වේ ව්‍යවහාරයේ එන වචනයක් කියල.ඒ කියන්නේ මිනිස්සු කාලයක් තිස්සේ පාවිච්චි කරපු වචනයක්.
    ප්‍රාදේශීය වශයෙන් එකම වචනයට වෙනස් වෙනස් තේරුම් තියෙන්නේ පුළුවන්.
    අපේ පැති වල බුදියනවා කියන වචනය සාමාන්‍යයෙන් සභ්‍ය අවස්තාවන් ( ලියද්දි, වැඩිහිටි කෙනෙක් එක්ක කතා කරද්දී, ගෞරවයෙන් ආමන්ත්‍රණය කරද්දී ) වලදී පාවිච්චි කරන්නේ නෑනේ.....කුරුනෑගල නුවර නම් ඇත්තටම එහෙමද දන්නේ නෑ...
    ඒක කාලයක් තිස්සේ අපේ ගම්මු පාවිච්චි කලේ ගෑනු - පිරිමි සම්බන්ධයක් උලුප්පලා දක්වන්න.
    විශේෂයෙන් සාමකාමී නොවන කතාබහ තුලදී. ඒ කිව්වේ රණ්ඩු සරුවල් වලදී, ඇනුම්පද කියද්දී, කේන්තියෙන් බනින අවස්තාවලදී වගේ, අපහාස කරද්දී
    ඒක නිසා අපේ ව්‍යවහාරයේ බුදියනවා කියද්දී අපේ ඔලුවට එන්නේ ඒ තේරුම.
    නිදියනවා = බුදියනවා කියන එක අතීතයේ එකම තේරුමක් දීල, පස්සේ වෙනස් වුනාද කියන කාරණය මම දන්නේ නෑ.
    ප්‍රොෆෙසර් බලගල්ලගේ වගේ වාග් විශේෂඥ කෙනෙක් ගෙන් ඇහුව නම් හරියටම කියයි.

    ඒක කාලයක් තිස්සේ අපේ ගම්මු පාවිච්චි කලේ ගෑනු - පිරිමි සම්බන්ධයක් උලුප්පලා දක්වන්න.
    විශේෂයෙන් සාමකාමී නොවන කතාබහ තුලදී. ඒ කිව්වේ රණ්ඩු සරුවල් වලදී, ඇනුම්පද කියද්දී, කේන්තියෙන් බනින අවස්තාවලදී වගේ, අපහාස කරද්දී

    ඔව්. හයිලයිට් කරලා කියන්න තමා එහෙම සාමාන්‍ය ව්‍යවහරයෙන් පිට වචනයක් යූස් කරන්නේ. නිදියනවා කියලා කතා කරන අය කාගේ හරි සම්බන්ධයක් හයිලයිට් කරන්නේ "උන් දෙන්නා බුදියපු පඳුරු සාක්කියි"වගේ ටෝකකින්.
    නිදියනවා කියන එක ඉස්සර ලිඛිත වචනයක් කියලත් අහලා තියෙනවා..

    භාෂාව දන්න කෙනෙක්ගෙන් තමා හරියට දැනගන්න වෙන්නේ