~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉන්දියන් කතා සීන් එකට යන්නේ.... මතකද අශෝක....

    ඉන්දියන් ඒවාට වඩා සවුත්තුයි
    VFX නම් අවුලක් නැ

    ඉන්දියන් ඒවානම් මන් කොහොමත් බලන්නේ නෑ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ බං..... කැනඩා....
    මේ සැරේ හිම වැටෙනව වැඩි‍යි වගේ නේද ඔ‍ය රටවල් සෙට් එකටම.

    ‍යාලුවෙක් ඉන්නවා ස්වීඩන් වල. ඌ කිව්වා එහෙත් ගි‍ය අවුරුද්දට වැඩි‍ය සෑහෙන වැඩි‍යි කි‍යලා.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ සැරේ හිම වැටෙනව වැඩි‍යි වගේ නේද ඔ‍ය රටවල් සෙට් එකටම.

    ‍යාලුවෙක් ඉන්නවා ස්වීඩන් වල. ඌ කිව්වා එහෙත් ගි‍ය අවුරුද්දට වැඩි‍ය සෑහෙන වැඩි‍යි කි‍යලා.

    අපිට අඩුයි බං... ගියපාර තරම් හිම ටැටුනෙත් නෑ.... සීතලත් නෑ... ගියපාර -40 ගියා. මේ පාර තාම -30 පැන්නෙත් නෑ හරියට....