ඇයි උබලට මේ ත්රෙඩ් එක දැං ඇතියි කියලා හිතෙන්නෙ නැද්ද?
මටනම් දැකලම එපා වෙලා![]()






මොන mystery ද බන්.....දැන් ඒ පැත්තේ ලොකු ජනගහනයක් ඉන්නවා. අවුරුදු 05 උඩදී සෑහෙන කැලේ. දැන් ගොඩක් මිනිස්සු ගෙවල් හදාගෙන පදිංචි වෙලා.
මම යන්නේ කෝකිලායි සෙබස්තියන් පල්ලියේ මංගල්ලෙට.දවසක් දෙකක් ඉඳලම එනවා.
විස්තරයක් හොයාගන්න පුළුවන් උනොත්, නයාරු පන්සලයි, කෝකිලායි පන්සලයි , මුලතිව් කැලේ පරණ නටඹුන් ගැනයි ත්රෙඩ් එකක් දාමු.



සචිර awith![]()

කටුසුදා![]()
එළස් ත්රෙඩ් එක්කට කරුණු ලැබේවායි කියලා පතනවා ........![]()
![]()
![]()
එච්චරටම දියුණු වෙලාද ..
මම ගිහිල්ලම නෑ ... ඔය පැත්තෙ ...
දන්න කෙනෙක් නැතුව යන්න පුලුවන්ද ඔහේ .. අපිට දෙමල බෑනෙ ...![]()
උඹේ පෝස්ට් උඹටම දැකල එපා වෙලා ඇති
මම පාඩුවේ ඉන්නවනෙ එහෙනම් 
I dare you to stop that hail... Patent violation... my property












එහෙම අවුලක් නෑ. ඒ සමහර මිනිස්සුන්ට සිංහල පුළුවන්. නැතත් ආමි, නෙවි කෑම්ප් තියෙනවා.
බලන්න තරම් විශේෂ දෙයක් නම් නෑ...
Cultural ට්රැවලින් එකක් තමා...

අපි යන්නෙ මාළු බාලා පුච්චං කාලා අතල් එකක් දලා එන්න ......
ඒව බැරුව ඇති ........![]()


ඔව් එහෙම වෙලත් ඇති.....
එහෙනම් එයාලත් දාන්න එපෑ..මම පාඩුවේ ඉන්නවනෙ එහෙනම්
![]()

අපි යන්නෙ මාළු බාලා පුච්චං කාලා අතල් එකක් දලා එන්න ......
ඒව බැරුව ඇති ........![]()



Free Fire gahana un nadda meke


I dare you to stop that hail... Patent violation... my property

ඔව් එහෙම වෙලත් ඇති.....
එහෙනම් එයාලත් දාන්න එපෑ..මම පාඩුවේ ඉන්නවනෙ එහෙනම්
![]()




අපි දන්න දවසෙ ඉදම් සීඕසී තාම ලෙවල් 12 දාගන්න බැරුව ඉන්නවා ....
fortnite ගහන්න කියලා ගියා කෙල්ලෙක් එක්ක... මට උන් එක්ක හැරෙන්නවත් බෑ අත ඇරියා ...![]()
waren free fire gahanna PUBG redda gahanna ba
එහෙම නම් අඳුරන කව්රුහරි හිටිය නම් හොඳයි....![]()


මොකක් හරි මාතෘකාවක් ඇදල ගනින්....එතකොට සංවාදේ ඉදිරියට ඇදිල යයි....![]()
