~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

මොන mystery ද බන්.....දැන් ඒ පැත්තේ ලොකු ජනගහනයක් ඉන්නවා. අවුරුදු 05 උඩදී සෑහෙන කැලේ. දැන් ගොඩක් මිනිස්සු ගෙවල් හදාගෙන පදිංචි වෙලා.
මම යන්නේ කෝකිලායි සෙබස්තියන් පල්ලියේ මංගල්ලෙට.දවසක් දෙකක් ඉඳලම එනවා.

විස්තරයක් හොයාගන්න පුළුවන් උනොත්, නයාරු පන්සලයි, කෝකිලායි පන්සලයි , මුලතිව් කැලේ පරණ නටඹුන් ගැනයි ත්‍රෙඩ් එකක් දාමු.

එළස් ත්‍රෙඩ් එක්කට කරුණු ලැබේවායි කියලා පතනවා ........:) :) :) :)
එච්චරටම දියුණු වෙලාද .. :shocked:

මම ගිහිල්ලම නෑ ... ඔය පැත්තෙ ...
දන්න කෙනෙක් නැතුව යන්න පුලුවන්ද ඔහේ .. අපිට දෙමල බෑනෙ ...:rolleyes:
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළස් ත්‍රෙඩ් එක්කට කරුණු ලැබේවායි කියලා පතනවා ........:) :) :) :)
    එච්චරටම දියුණු වෙලාද .. :shocked:

    මම ගිහිල්ලම නෑ ... ඔය පැත්තෙ ...
    දන්න කෙනෙක් නැතුව යන්න පුලුවන්ද ඔහේ .. අපිට දෙමල බෑනෙ ...:rolleyes:

    එහෙම අවුලක් නෑ. ඒ සමහර මිනිස්සුන්ට සිංහල පුළුවන්. නැතත් ආමි, නෙවි කෑම්ප් තියෙනවා.
    බලන්න තරම් විශේෂ දෙයක් නම් නෑ...
    Cultural ට්‍රැවලින් එකක් තමා...
     
    • Like
    Reactions: Sara531
    එහෙම අවුලක් නෑ. ඒ සමහර මිනිස්සුන්ට සිංහල පුළුවන්. නැතත් ආමි, නෙවි කෑම්ප් තියෙනවා.
    බලන්න තරම් විශේෂ දෙයක් නම් නෑ...
    Cultural ට්‍රැවලින් එකක් තමා...

    අපි යන්නෙ මාළු බාලා පුච්චං කාලා අතල් එකක් දලා එන්න ......
    ඒව බැරුව ඇති ........:(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් එහෙම වෙලත් ඇති.....
    එහෙනම් එයාලත් දාන්න එපෑ..:rolleyes: මම පාඩුවේ ඉන්නවනෙ එහෙනම් :)

    මොකක් හරි මාතෘකාවක් ඇදල ගනින්....එතකොට සංවාදේ ඉදිරියට ඇදිල යයි....:yes:
     
    Free Fire gahana un nadda meke

    අපි දන්න දවසෙ ඉදම් සීඕසී තාම ලෙවල් 12 දාගන්න බැරුව ඉන්නවා ....:(

    fortnite ගහන්න කියලා ගියා කෙල්ලෙක් එක්ක... මට උන් එක්ක හැරෙන්නවත් බෑ අත ඇරියා ...:(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අපි දන්න දවසෙ ඉදම් සීඕසී තාම ලෙවල් 12 දාගන්න බැරුව ඉන්නවා ....:(

    fortnite ගහන්න කියලා ගියා කෙල්ලෙක් එක්ක... මට උන් එක්ක හැරෙන්නවත් බෑ අත ඇරියා ...:(
    :angry:waren free fire gahanna PUBG redda gahanna ba

    COC epa kale ara night club eke un tika:(