~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොනවද යකොව් මේ මගේ ශ්‍රී නාමය අලලා කරලා තියෙන තුප්පහි සාකච්ඡාව...:frown::frown:

    '' ඩෝඩෝ ද ග්‍රේට් '' වගේ නමක් හොඳයි නේද ? :rolleyes::rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මොනවද යකොව් මේ මගේ ශ්‍රී නාමය අලලා කරලා තියෙන තුප්පහි සාකච්ඡාව...:frown::frown:

    '' ඩෝඩෝ ද ග්‍රේට් '' වගේ නමක් හොඳයි නේද ? :rolleyes::rolleyes:

    මොකෝ කියන්නේ අපි පටං ගමුද?
     
    මේකට උඹව ගන්නේ නෑ.... ඒ නිසා ඒ නම් හරියන්නේ නෑ... :lol:

    ඇයි අර මම මෙන්ෂන් කරපු කට්ටියට අමතරව උබයි ඩොඩොයි ඉන්නෙ..:rofl: කටුස්සත් එයි සල්ලි එන වැඩක් නිසා .......:lol::lol::lol:
     
    මොනවද යකොව් මේ මගේ ශ්‍රී නාමය අලලා කරලා තියෙන තුප්පහි සාකච්ඡාව...:frown::frown:

    '' ඩෝඩෝ ද ග්‍රේට් '' වගේ නමක් හොඳයි නේද ? :rolleyes::rolleyes:

    '' ඩෝඩෝ ද ග්‍රේට් ''
    පිරිමි ළමුන් සඳහා සංචාර :P:P

    ඒජ් නොට් රික්වයිඩ් :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොකෝ කියන්නේ අපි පටං ගමුද?

    nope...ලෝකල් ට්‍රැවලින් නම් ව්‍යාපාර අවස්තාවක් විදිහට යොදා ගන්න කිසිම කැමැත්තක් නෑ.
    හැබැයි මෙහෙම ආසාවක් තියෙනවා...

    Ice mountain climbing පැත්තට join වෙන්න කැමැත්තක්. තවම එහෙම එකකට යන්න චාන්ස් එකක් සෙට් වුනේ නෑ හැබැයි.
     
    එහෙම කරන්න නම් උබට මාසෙකට $1500 වගේ වත් වෙනම එකතු කරන්න වෙයි ....:rolleyes: