~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොටු සහේලීව දන්නෑ කිව්වම....

    අපෝ ඒ කෙල්ලගේ පොටෝ හැමදාම ඔය නිකියා මෙතන ගෙනත් අලවන්නේ.....මම ඇහුවේ ඒ කෙල්ල රඟපාන නාට්ටිය මොකක්ද කියල ? :oo:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කම්මැලිකමේ ඉන්නේ බන්..........කිරියේත් දැන් කියවන්න ආස හිතෙන ජාතියේ ත්‍රෙඩ් යනවා හරිම අඩුයි. :dull::dull:

    එහෙම ඒවානම් ඇත්තෙම නෑ වගේ... වොල්වරින් හරි එක්සියා හරි උඹ හරි නූලක් දැම්මොත් තමා... කෝ මේ කටුස්සා හිටියා කියලා නුලක්වත් දානවද අපිට කියවන්න...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම ඒවානම් ඇත්තෙම නෑ වගේ... වොල්වරින් හරි එක්සියා හරි උඹ හරි නූලක් දැම්මොත් තමා... කෝ මේ කටුස්සා හිටියා කියලා නුලක්වත් දානවද අපිට කියවන්න...
    අනේ උඹල කියවන ත්‍රෙඩ් :P ගෑනු ළමයෙක්ගේ පොටෝවක් දැම්මොත් නං දුවගෙන එයි
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ උඹල කියවන ත්‍රෙඩ් :P ගෑනු ළමයෙක්ගේ පොටෝවක් දැම්මොත් නං දුවගෙන එයි

    පල පල යන්න..... අපි කියවන්නේ සම්භාව්‍ය පස්වෙනි මණ්ඩලයේ ඒවා...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩේ එකේ ඒ කෙල්ල උන්නේ නෑනේ....ශනුද්රි , අර නයනතරා කෙල්ලයි නේ ඉන්නේ... :confused::confused::confused:

    ශනුද්‍රි මලා..... නයනතාරට පිස්සු හැදුනා.... දැන් මේකි තමා රන් කරන්නේ...:lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙම ඒවානම් ඇත්තෙම නෑ වගේ... වොල්වරින් හරි එක්සියා හරි උඹ හරි නූලක් දැම්මොත් තමා... කෝ මේ කටුස්සා හිටියා කියලා නුලක්වත් දානවද අපිට කියවන්න...

    සිරාවට බන් දැන් එළකිරියේ ලස්සන ත්‍රෙඩ් ඇත්තෙම නැති තරම්.....

    ඉස්සර තිබ්බා පට්ට ආතල් නූල් ටිකක්

    මරිසි වැඩ, කෝච්චි කතා,ලැජ්ජාවට පත් වුනු දවස, බීපු ආතල් නූල් , වෙසක් ආතල් නුල්...දැන් ඒ වගේ ආතල් නුලක් වත් දාන්නේ නෑනේ....
    :dull::dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශනුද්‍රි මලා..... නයනතාරට පිස්සු හැදුනා.... දැන් මේකි තමා රන් කරන්නේ...:lol::lol:
    හම්මට නයනතරාට පිස්සු හැදුනද :shocked: අර කොල්ල දාල ගියාද ඒකිව පිස්සු හැදෙන්න