~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සිරාවට බන් දැන් එළකිරියේ ලස්සන ත්‍රෙඩ් ඇත්තෙම නැති තරම්.....

    ඉස්සර තිබ්බා පට්ට ආතල් නූල් ටිකක්

    මරිසි වැඩ, කෝච්චි කතා,ලැජ්ජාවට පත් වුනු දවස, බීපු ආතල් නූල් , වෙසක් ආතල් නුල්...දැන් ඒ වගේ ආතල් නුලක් වත් දාන්නේ නෑනේ....
    :dull::dull::dull:

    ඒ වගේ එකක් නම් ලඟදි එයි....:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරාවට බන් දැන් එළකිරියේ ලස්සන ත්‍රෙඩ් ඇත්තෙම නැති තරම්.....

    ඉස්සර තිබ්බා පට්ට ආතල් නූල් ටිකක්

    මරිසි වැඩ, කෝච්චි කතා,ලැජ්ජාවට පත් වුනු දවස, බීපු ආතල් නූල් , වෙසක් ආතල් නුල්...දැන් ඒ වගේ ආතල් නුලක් වත් දාන්නේ නෑනේ....
    :dull::dull::dull:
    ඩොඩෝ දාන්න එකක් කැලේ පැනල වෙච්ච ආතල් සිද්දි වගේ එකක් :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩොඩෝ දාන්න එකක් කැලේ පැනල වෙච්ච ආතල් සිද්දි වගේ එකක් :yes:

    අපෝ....රෙදි නැති සීන් තමා......අම්මෝ එව්වා දැම්මොත් මට වසන්න වෙන්නේ නෑ. දැන් මේකේ ඉන්න සමහර එව්වෝ මගේ එෆ් බී එකත් දන්නවා...
    ඒ ඉන්න සමහර එව්වො ගාව ''කළු ඡායාරුප '' පවා තියෙනවා.....

    :no::no::no::no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපෝ....රෙදි නැති සීන් තමා......අම්මෝ එව්වා දැම්මොත් මට වසන්න වෙන්නේ නෑ. දැන් මේකේ ඉන්න සමහර එව්වෝ මගේ එෆ් බී එකත් දන්නවා...
    ඒ ඉන්න සමහර එව්වො ගාව ''කළු ඡායාරුප '' පවා තියෙනවා.....

    :no::no::no::no:

    ''කළු ඡායාරුප '' = nude pics :baffled::baffled::baffled: