කොටු සහේලීව දන්නෑ කිව්වම....

කම්මැලිකමේ ඉන්නේ බන්..........කිරියේත් දැන් කියවන්න ආස හිතෙන ජාතියේ ත්රෙඩ් යනවා හරිම අඩුයි.![]()
අපෝ ඒ කෙල්ලගේ පොටෝ හැමදාම ඔය නිකියා මෙතන ගෙනත් අලවන්නේ.....මම ඇහුවේ ඒ කෙල්ල රඟපාන නාට්ටිය මොකක්ද කියල ?![]()


අනේ උඹල කියවන ත්රෙඩ්එහෙම ඒවානම් ඇත්තෙම නෑ වගේ... වොල්වරින් හරි එක්සියා හරි උඹ හරි නූලක් දැම්මොත් තමා... කෝ මේ කටුස්සා හිටියා කියලා නුලක්වත් දානවද අපිට කියවන්න...
ගෑනු ළමයෙක්ගේ පොටෝවක් දැම්මොත් නං දුවගෙන එයි ඇයි ඒ කොටු කියල කියන්නේ


අනේ උඹල කියවන ත්රෙඩ්ගෑනු ළමයෙක්ගේ පොටෝවක් දැම්මොත් නං දුවගෙන එයි
කොටු සහේලීව දන්නෑ කිව්වම....
කොටු සහේලි![]()



දෙවනි ඉනිම....![]()
මොනවද මනුස්සයෝ ලංකාවේද ඉන්නේ![]()



අඩේ එකේ ඒ කෙල්ල උන්නේ නෑනේ....ශනුද්රි , අර නයනතරා කෙල්ලයි නේ ඉන්නේ...![]()


එහෙම ඒවානම් ඇත්තෙම නෑ වගේ... වොල්වරින් හරි එක්සියා හරි උඹ හරි නූලක් දැම්මොත් තමා... කෝ මේ කටුස්සා හිටියා කියලා නුලක්වත් දානවද අපිට කියවන්න...



ශනුද්රි මලා..... නයනතාරට පිස්සු හැදුනා.... දැන් මේකි තමා රන් කරන්නේ...![]()



හම්මට නයනතරාට පිස්සු හැදුනදශනුද්රි මලා..... නයනතාරට පිස්සු හැදුනා.... දැන් මේකි තමා රන් කරන්නේ...![]()
අර කොල්ල දාල ගියාද ඒකිව පිස්සු හැදෙන්න