~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    hmkNwMT.jpg

    :love::love::love:
     
    ganna bike eka decide karada :lol::lol:

    ගන්න එකක් නෑනෙ බං .........:(:(

    ඩියෝ එකක් ගන්නත් හිතෙනවා ........
    අනේ මන්ද මොනවා කරන්නද කියලා ....
    ලොකු මේන්ටේන් තියන එකක් අරං බෑ 100KM වගේ තමා පදින්න වෙන්නෙ ......:(:(
    ඉතිං ටයර් අනම් මනං ඉක්මනට සවුත්තු වෙන නිසා මේන්ටේන් අඩු එකක් තමා බලන්නෙ .. එහෙම එකක් දන්නවා නම් කියන්න ....... :):)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    සෙල්ලංගේ පාළුවෙලා ඔක්කොම ටික තරහා වෙලා ........ :(:(

    මුං ඔක්කොම මාව පිස්සෙක් එක්ක දාලා ගියානේ.... දැන් ඉතින් මූත් එක්ක එපෑ ඉන්න.... වෙලාවට නයා ආවේ...:yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ගන්න එකක් නෑනෙ බං .........:(:(

    ඩියෝ එකක් ගන්නත් හිතෙනවා ........
    අනේ මන්ද මොනවා කරන්නද කියලා ....
    ලොකු මේන්ටේන් තියන එකක් අරං බෑ 100KM වගේ තමා පදින්න වෙන්නෙ ......:(:(
    ඉතිං ටයර් අනම් මනං ඉක්මනට සවුත්තු වෙන නිසා මේන්ටේන් අඩු එකක් තමා බලන්නෙ .. එහෙම එකක් දන්නවා නම් කියන්න ....... :):)

    කාර් එකක් ගනින් බං..... මෝටර් බයික් භයානකයි අද කාලේ....
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    ගන්න එකක් නෑනෙ බං .........:(:(

    ඩියෝ එකක් ගන්නත් හිතෙනවා ........
    අනේ මන්ද මොනවා කරන්නද කියලා ....
    ලොකු මේන්ටේන් තියන එකක් අරං බෑ 100KM වගේ තමා පදින්න වෙන්නෙ ......:(:(
    ඉතිං ටයර් අනම් මනං ඉක්මනට සවුත්තු වෙන නිසා මේන්ටේන් අඩු එකක් තමා බලන්නෙ .. එහෙම එකක් දන්නවා නම් කියන්න ....... :):)

    town eke padinna nm scooter thamai

    ntork eka ganin
     
    කාර් එකක් ගනින් බං..... මෝටර් බයික් භයානකයි අද කාලේ....

    කාර් එකක් තියනවා බං ......... :):)
    බයික් එකක් ගන්නෙ ආසාවට ..... ;);)
    දන්නැද්ද ඉතිං හුලං වැදි වැදි 60 ට 60ටේ යනකොට තියන මෙව්වා එක ...... ;);)

    මුං ඔක්කොම මාව පිස්සෙක් එක්ක දාලා ගියානේ.... දැන් ඉතින් මූත් එක්ක එපෑ ඉන්න.... වෙලාවට නයා ආවේ...:yes::yes:

    නයා විසයි...;) මොවත් කරන්න ගිහිං.:shocked: විහින් අමාරුවේ වැටෙන්න එපා:no::no: ........