~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිලර් ගොයියා පුස් කාපු පලමක් ගිලින්න ගිහින් හක්කේ හිරවෙච්චි කතාව දන්නේ නැද්ද?
    හක්ක කොටු ආවේ එහෙම තමයි
    මම දන්නේ නෑනේ :baffled: උඹල දැනුවත් කරන්න එපැයි අපිව :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සෝ 15K වලින් අලුත් ත්‍රෙඩ් එකට යමු.
    මේකේ හිටියා ඇති
    ඊලගට ත්‍රෙඩ් එක දාන්න ඉන්න එකාව දැන්ම දැනුවත් කරලා තියන්න
    අලුත් එකකට ගියා කියල වෙනසක් නෑනේ ඉතින්. දානවනං ඉතින් සතියෙන් සතිය උනත් ත්‍රෙඩ් දාන්න බැරිය එහෙම වැඩක් නෑනේ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම දන්නේ නෑනේ :baffled: උඹල දැනුවත් කරන්න එපැයි අපිව :no:
    ඒකනේ අර දෙවනි ඉනිමෙ කොටු සහේලි තමයි මගෙම් අයිස්පලම් අරන් කන්න ගිහින් ඔය සීන් එක උනේ.. එද ඉඳන් හක්ක කොටුයි.....🤭🤭
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම දන්නේ නෑනේ :baffled: උඹල දැනුවත් කරන්න එපැයි අපිව :no:

    ඕකනේ ඉතින් යලට මහට මේ පැත්තට එන්නේ...
    රටේ තොටේ වෙන දේවල් දන්නේ නෑ

    ඒකනේ අර දෙවනි ඉනිමෙ කොටු සහේලි තමයි මගෙම් අයිස්පලම් අරන් කන්න ගිහින් ඔය සීන් එක උනේ.. එද ඉඳන් හක්ක කොටුයි.....🤭🤭

    එයා පුස්කාපු පලම් කන්නේ නෑ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකනේ අර දෙවනි ඉනිමෙ කොටු සහේලි තමයි මගෙම් අයිස්පලම් අරන් කන්න ගිහින් ඔය සීන් එක උනේ.. එද ඉඳන් හක්ක කොටුයි.....🤭🤭
    උඹ රවුම් අයිස් පාලමක් දෙන්න එපැයි කොටු එකක් දුන්නේ මොකටද
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අලුත් එකකට ගියා කියල වෙනසක් නෑනේ ඉතින්. දානවනං ඉතින් සතියෙන් සතිය උනත් ත්‍රෙඩ් දාන්න බැරිය එහෙම වැඩක් නෑනේ

    එහෙම නෙමේ. මේ ත්‍රෙඩ් එක කල් ඇදුනා වැඩි
    අලුත් එකක් දැම්මනම් කට්ටිය ගැම්මෙන් කොටයි.
    ඩෝඩෝ කිව්වා වගේ 15න් ඉවරකරමු.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම නෙමේ. මේ ත්‍රෙඩ් එක කල් ඇදුනා වැඩි
    අලුත් එකක් දැම්මනම් කට්ටිය ගැම්මෙන් කොටයි.
    ඩෝඩෝ කිව්වා වගේ 15න් ඉවරකරමු.
    ඒ ගැම්මත් ඉතින් දාල පැය විසිහතරෙන් ඉවරයි ඊට පස්සේ ආයෙත් මේ වගේම තමා.