මම දන්නේ නෑනේකිලර් ගොයියා පුස් කාපු පලමක් ගිලින්න ගිහින් හක්කේ හිරවෙච්චි කතාව දන්නේ නැද්ද?
හක්ක කොටු ආවේ එහෙම තමයි
උඹල දැනුවත් කරන්න එපැයි අපිව
අලුත් එකකට ගියා කියල වෙනසක් නෑනේ ඉතින්. දානවනං ඉතින් සතියෙන් සතිය උනත් ත්රෙඩ් දාන්න බැරිය එහෙම වැඩක් නෑනේකටුස්සෝ 15K වලින් අලුත් ත්රෙඩ් එකට යමු.
මේකේ හිටියා ඇති
ඊලගට ත්රෙඩ් එක දාන්න ඉන්න එකාව දැන්ම දැනුවත් කරලා තියන්න
ඒකනේ අර දෙවනි ඉනිමෙ කොටු සහේලි තමයි මගෙම් අයිස්පලම් අරන් කන්න ගිහින් ඔය සීන් එක උනේ.. එද ඉඳන් හක්ක කොටුයි.....මම දන්නේ නෑනේඋඹල දැනුවත් කරන්න එපැයි අපිව
![]()
මම දන්නේ නෑනේඋඹල දැනුවත් කරන්න එපැයි අපිව
![]()
ඒකනේ අර දෙවනි ඉනිමෙ කොටු සහේලි තමයි මගෙම් අයිස්පලම් අරන් කන්න ගිහින් ඔය සීන් එක උනේ.. එද ඉඳන් හක්ක කොටුයි.....![]()

උඹ රවුම් අයිස් පාලමක් දෙන්න එපැයි කොටු එකක් දුන්නේ මොකටදඒකනේ අර දෙවනි ඉනිමෙ කොටු සහේලි තමයි මගෙම් අයිස්පලම් අරන් කන්න ගිහින් ඔය සීන් එක උනේ.. එද ඉඳන් හක්ක කොටුයි.....![]()
අලුත් එකකට ගියා කියල වෙනසක් නෑනේ ඉතින්. දානවනං ඉතින් සතියෙන් සතිය උනත් ත්රෙඩ් දාන්න බැරිය එහෙම වැඩක් නෑනේ
ඒ ගැම්මත් ඉතින් දාල පැය විසිහතරෙන් ඉවරයි ඊට පස්සේ ආයෙත් මේ වගේම තමා.එහෙම නෙමේ. මේ ත්රෙඩ් එක කල් ඇදුනා වැඩි
අලුත් එකක් දැම්මනම් කට්ටිය ගැම්මෙන් කොටයි.
ඩෝඩෝ කිව්වා වගේ 15න් ඉවරකරමු.
deyyo neda yudde awasan kaleඅද 1/23
අද ලෝක අත් අකුරු දිනයයි.
ඇමරිකා - වියට්නාම යුද්දය නිල වශයෙන් අවසන් වූ බව ප්රකාශ කලේ අදවෙනි දිනකයි.
මෙන්න හොරෙක් පැනල අල්ලපියෝරේප් ටිකක් දියණ බන් කොල්ලෙක් වීඩියෝ වගයක් දාල රේප් දීල පළාතේ යන්න බැහැ
මෙන්න හොරෙක් පැනල අල්ලපියෝ![]()