ගෑස් ලෙඩේ ද.......
මෙහෙමනේ බන් අපි ගොඩක් දෙනෙක් ලෙඩක් හැදුනට පස්සෙනේ බේත් හොයන්නේ.
ඔව් ඉතින් මෙහෙම ගියොත් ඒකත් හැදෙන්න පුළුවන් ඉක්මනටම.
අද උදේ කිරි එක බිව්වයින් පස්සේ කෑවේ 1 ට....![]()

ඒකනම් ඇත්ත තමයි

ඩෝඩෝ උබත් එක්ක කැලේ පනින යාලු සෙට් එක කිරියේ නැද්ද?

නැතුව ඇති.....
මම පෞද්ගලිකව අඳුරන යාළුවො 03 ඉන්නවා කිරියේ.එකෙක් නම් ඇක්ටිව් නැද්ද කොහෙද....අනික් දෙන්නම පෝයට හඳ දකිනවා වගේ එකපාරටම ඇවිත් පොස්ට් එකක්, දෙකක් දාලා යනවා.![]()

ඔව් බං. ඔක හැදුනම මල වාතයක්.... මටත් කාලයක් තිබුනා...
කිරි බොන්න නැති දවසට වෙන්න ඇති .......
වෙලාවට....![]()
හැබැයි, ඔතන එක යාලුවෙක් ඉන්නවා හිරු නිව්ස් එකේ වැඩ කරන්නේ.....උන් දවස ගානේ එළකිරි ඇතුළු සේරම සෝෂල් මීඩියා මොනිටර් කරනවා....ඒ කොල්ලා නම් දැකල ඇති ගොඩක් වෙලාවට.මොකද මම දවසක් එළකිරි ගැන කියද්දී, ඌම තමා මට ඕක කිව්වේ.

පචවාහිනී එකේ යාළුවො නැද්ද

ඔව් බං. ඔක හැදුනම මල වාතයක්.... මටත් කාලයක් තිබුනා...

ඔය කිහිප තැනකම අඳුනන එකා, දෙන්නා ඉන්නවා....
මීඩියා කියන්නේ දැන් මහ කුණුගොඩක් බන්.අප්පිරියයි.![]()