~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගෑස් ලෙඩේ ද.......:baffled:

    මෙහෙමනේ බන් අපි ගොඩක් දෙනෙක් ලෙඩක් හැදුනට පස්සෙනේ බේත් හොයන්නේ.
    ඔව් ඉතින් මෙහෙම ගියොත් ඒකත් හැදෙන්න පුළුවන් ඉක්මනටම.
    අද උදේ කිරි එක බිව්වයින් පස්සේ කෑවේ 1 ට....:sorry::sorry::sorry:

    :rolleyes::rolleyes::rolleyes:
    ඒකනම් ඇත්ත තමයි :dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඩෝඩෝ උබත් එක්ක කැලේ පනින යාලු සෙට් එක කිරියේ නැද්ද?:rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩෝඩෝ උබත් එක්ක කැලේ පනින යාලු සෙට් එක කිරියේ නැද්ද?:rolleyes:

    නැතුව ඇති.....:confused::confused:

    මම පෞද්ගලිකව අඳුරන යාළුවො 03 ඉන්නවා කිරියේ.එකෙක් නම් ඇක්ටිව් නැද්ද කොහෙද....අනික් දෙන්නම පෝයට හඳ දකිනවා වගේ එකපාරටම ඇවිත් පොස්ට් එකක්, දෙකක් දාලා යනවා. :yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගෑස් ලෙඩේ ද.......:baffled:

    මෙහෙමනේ බන් අපි ගොඩක් දෙනෙක් ලෙඩක් හැදුනට පස්සෙනේ බේත් හොයන්නේ.
    ඔව් ඉතින් මෙහෙම ගියොත් ඒකත් හැදෙන්න පුළුවන් ඉක්මනටම.
    අද උදේ කිරි එක බිව්වයින් පස්සේ කෑවේ 1 ට....:sorry::sorry::sorry:

    ඔව් බං. ඔක හැදුනම මල වාතයක්.... මටත් කාලයක් තිබුනා...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඩෝඩෝ උබත් එක්ක කැලේ පනින යාලු සෙට් එක කිරියේ නැද්ද?:rolleyes:

    නැතුව ඇති.....:confused::confused:

    මම පෞද්ගලිකව අඳුරන යාළුවො 03 ඉන්නවා කිරියේ.එකෙක් නම් ඇක්ටිව් නැද්ද කොහෙද....අනික් දෙන්නම පෝයට හඳ දකිනවා වගේ එකපාරටම ඇවිත් පොස්ට් එකක්, දෙකක් දාලා යනවා. :yes::yes:

    වෙලාවට....:P:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වෙලාවට....:P:P

    හැබැයි, ඔතන එක යාලුවෙක් ඉන්නවා හිරු නිව්ස් එකේ වැඩ කරන්නේ.....උන් දවස ගානේ එළකිරි ඇතුළු සේරම සෝෂල් මීඩියා මොනිටර් කරනවා....ඒ කොල්ලා නම් දැකල ඇති ගොඩක් වෙලාවට.මොකද මම දවසක් එළකිරි ගැන කියද්දී, ඌම තමා මට ඕක කිව්වේ.
     
    පචවාහිනී එකේ යාළුවො නැද්ද :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් බං. ඔක හැදුනම මල වාතයක්.... මටත් කාලයක් තිබුනා...

    මමත් දැකලා තියෙනවා ගෑස් අමාරුව තියෙන මිනිස්සු, හෙන දුෂ්කරතා වලට මුහුණ දෙනවා නේ.....තෙල්, මිරිස්, රස කෑමක් කන්න බෑ. බඩ දැවිල්ලයි.
    බෙහෙත් පෙති ගිලිනවා, එපා වෙනවා ඇති නේ..... :sorry::sorry::sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හැබැයි, ඔතන එක යාලුවෙක් ඉන්නවා හිරු නිව්ස් එකේ වැඩ කරන්නේ.....උන් දවස ගානේ එළකිරි ඇතුළු සේරම සෝෂල් මීඩියා මොනිටර් කරනවා....ඒ කොල්ලා නම් දැකල ඇති ගොඩක් වෙලාවට.මොකද මම දවසක් එළකිරි ගැන කියද්දී, ඌම තමා මට ඕක කිව්වේ.

    :P:P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය කිහිප තැනකම අඳුනන එකා, දෙන්නා ඉන්නවා....
    මීඩියා කියන්නේ දැන් මහ කුණුගොඩක් බන්.අප්පිරියයි.:dull::dull:

    මීඩියානම් අනේ මන්දා බං.... මෙහෙත් මිනී මරනවා.... ඇක්සිඩන්ට් වෙනවා... කෙල්ලොන්ව දූෂණය කරනවා... ඒත් කිසිම මීඩියා එකක කියන්නේ නෑ... මම මිනිස්ට්‍රි එකක වැඩ කරන නිසා දන්නවා....
    ලංකාවේ උනානම වෙච්ච විදිහයි, වෙන්න කලින් කාලා හිටියේ මොනවදැයි හැම රෙද්දම කියනවානේ. මෙහේ ප්‍රවෘත්ති වල ඒ මොනවත් නෑ....