~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1̶/̶1̶9̶

    අද පොප්කොන් දිනයයි.

    ඉන්දීය ප්‍රථම කාන්තා අගමැති ලෙස "ඉන්දිරා ගාන්ධි" පත්වුයේ අදවෙනි දිනකයි.


    ලොව වැඩිම පිරිසක් එකට රැස් වූ අවස්තාව වන, මිලියන 15 කට අධික පිරිසක් එකතු වුන ඉන්දීය හින්දු කුම්බ් මේලා උත්සවය අදවෙනි දිනක පැවැත්විය.

    http://www.elakiri.com/forum/showthread.php?t=1886647
     
  • Jan 25, 2019
    154
    131
    43
    සිරි ලංකා
    උදේ හයට කාමරයෙන් පිටවෙනවා
    රෑ නවයට ආපසු මෙහි පැමිණෙනවා
    පැය හතරක් බස් රියටම යටවෙනවා
    බලන් ඉද්දි මා දැන් වයසට යනවා
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උබ උන්ගේ පොටෝ ගහලා හෙන හෑල්ලක් එක්ක හැමෝටම පේන්න ඉන්ටර්නෙට් දානවා කියලා උන්ට කියන්නේ නැද්ද?

    ඌ දන්නවා මම එළකිරි ඉන්නවා කියල....
    ඒ වගේම ත්‍රෙඩ් දානවා කියලත් දන්නවා.:yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Good morning people......

    :love::love::love:
    :love::love:
    :love:

    CDTvbYb.jpg


    ආෆ්ටර්නූන් ප්‍රෙන්:rolleyes: