උඹ තනියමද ගියේ..... පිස්සු යකෙක්නේ....![]()
හේ හේ.....ඔය වගේ ගමනක් තනියම යද්දී හරි නිදහස් බන්..

උඹ තනියමද ගියේ..... පිස්සු යකෙක්නේ....![]()

හේ හේ.....ඔය වගේ ගමනක් තනියම යද්දී හරි නිදහස් බන්..![]()
දැන් පාරවල් හොඳට තියෙනවද? අපි යද්දිනම් පාරවල් තිබුනෙම නෑ.... අලිත් හිටියා......
කෝ බන් අපේ ස්පෑම් මෑන් ( සචිර ) අද දවසටවත් දැක්කේ නෑනේ.![]()


ආ...අසහන මොකෝ මේ රෑ වෙලා....හේනට අලි පැනලද ?![]()

අසහනයා කොහොමත් රෑට තමයි වැඩට බහින්නේ.... ගෙවල් පැත්තේ වැලවල් වල කාන්තා යට ඇදුමක් තියා ගන්න බෑ කියලා ගමේ මිනිස්සු කියනවා...දැන් දවස් ගානක ඉඳලා නෑ.... බඩු වගයක් ගේන්න යන කතාවක් කිව්වා..... පොලීසියට වත් මාට්ටු උනාද දන්නෑ....![]()




අප්පටසිරි................![]()
මම ඌට කිව්වා හොර බිස්නස් කරන්න එපා කියලා.... කොහෙද ඉතින් අපි කියන දෙයක් අහන එකක්යෑ.... මට කිව්වේ තොගේ තියෙන ඊරිසියාව කියලා.... මම ආයේ කියන්න ගියේ නෑ...






ඔකාගේ ගෙවල් කොහෙද දන්නෑ නේ.... පොලීසියට කතා කරලා බලන්න..... මූ කිව්වෙම නෑනේ.....



ආ...අසහන මොකෝ මේ රෑ වෙලා....හේනට අලි පැනලද ?![]()



wwela banawa oneda![]()


ආ..ව් (වැ)ලද ....එල එල...
එපා අපේ ගෙදර කොස් ගස් දෙකක්ම තියෙනවා...![]()

