~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 2/4

    අද 71වන ශ්‍රී ලංකා ජාතික නිදහස් සැමරුම් දිනයයි.

    අද ලෝක පිළිකා දිනයයි.

    අද ෆේස්බුක් දිනයයි. ෆේස්බුක් වෙබ් අඩවිය නිර්මාණය කර අදට වසර 15කි.

    අද හෙවි මෙටල් ගායක ඇලිස් කුපර්ගේ 71වන උපන්දිනයයි.
    ෆෙස්බුකිය පටන්අරන් තියෙන්නෙත් අපේ නිදහස් දවසෙමයි :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෆෙස්බුකිය පටන්අරන් තියෙන්නෙත් අපේ නිදහස් දවසෙමයි :P


    අපේ රටේ මේ තියෙන නිදහස තියෙන්නෙ පේස්බුක් හින්දනෙ :rofl: අවුරුදු 71 ගිහිල්ල අපි කොච්චර දියුනු රටක් විදියට ලොකෙ ඉදිරියෙන්ම ඉන්නවද බැලුවම අපිට කොච්චර ආඩම්බරයක් දැනෙනවද:rofl::rofl:
     
    • Like
    Reactions: LazyLizard

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මගෙ ජීවිතේ අලුත් පිටුවක් පුරා
    ලියවෙන්නෙ ඔබදෝ ගීයක් වෙලා
    පහනක් පැතූ මා සද හමු වෙලා
    හිනැහේවි සසරේ පුරා

    මගෙ ජීවිතේ අලුත් පිටුවක් පුරා
    ලියවෙන්නෙ ඔබදෝ ගීයක් වෙලා
    පහනක් පැතූ මා සද හමු වෙලා
    හිනැහේවි සසරේ පුරා



    තනුවක් සොයා ගියෙමි පෙම් ලෝකයේ
    ගීයක් වුනා ඔබව හමු වූ දිනේ
    මට හිමි වුනා ඔබගෙ නොකලැල් සෙනේ
    අලුතින් ලොවක් හදමු අපි ජීවිතේ
    අලුතින් ලොවක් හදමු අපි ජීවිතේ

    මගෙ ජීවිතේ අලුත් පිටුවක් පුරා
    ලියවෙන්නෙ ඔබදෝ ගීයක් වෙලා
    පහනක් පැතූ මා සද හමු වෙලා
    හිනැහේවි සසරේ පුරා



    සුසුමන් නැගේවී ඔබගේ හදේ
    හසරැල් නැගේවී ඔබගේ මුවේ
    රැජිනක් වෙලා ඉන්න සැමදා සෙනේ
    කුමරා මමයි ඔබගෙ පෙම් ලෝකයේ
    කුමරා මමයි ඔබගෙ පෙම් ලෝකයේ

    මගෙ ජීවිතේ අලුත් පිටුවක් පුරා
    ලියවෙන්නෙ ඔබදෝ ගීයක් වෙලා
    පහනක් පැතූ මා සද හමු වෙලා
    හිනැහේවි සසරේ පුරා

    මගෙ ජීවිතේ අලුත් පිටුවක් පුරා
    ලියවෙන්නෙ ඔබදෝ ගීයක් වෙලා
    පහනක් පැතූ මා සද හමු වෙලා
    හිනැහේවි සසරේ පුරා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    mage_jiwithe_aluth_pituwak_pura_noyel_raj.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අම්මට අසනීප නිසා අරුන් තුන්දෙනා එක්ක ගමේ ගියා