මම කෑවා නෙවේ උඹේ බලු හපුටු ගඳට එකෙක්වත් එන්නේ නෑ
උඹ උන්ව කෑවනෙ
ෆෙස්බුකිය පටන්අරන් තියෙන්නෙත් අපේ නිදහස් දවසෙමයිඅද 2/4
අද 71වන ශ්රී ලංකා ජාතික නිදහස් සැමරුම් දිනයයි.
අද ලෝක පිළිකා දිනයයි.
අද ෆේස්බුක් දිනයයි. ෆේස්බුක් වෙබ් අඩවිය නිර්මාණය කර අදට වසර 15කි.
අද හෙවි මෙටල් ගායක ඇලිස් කුපර්ගේ 71වන උපන්දිනයයි.
මම කෑවා නෙවේ උඹේ බලු හපුටු ගඳට එකෙක්වත් එන්නේ නෑ![]()

උබ තමා dhaen dheewaale සුද්ද කරනව කියල පින් කැටේට දෙන්ඩ යන්නෙ වැඩේ
ෆෙස්බුකිය පටන්අරන් තියෙන්නෙත් අපේ නිදහස් දවසෙමයි![]()
අවුරුදු 71 ගිහිල්ල අපි කොච්චර දියුනු රටක් විදියට ලොකෙ ඉදිරියෙන්ම ඉන්නවද බැලුවම අපිට කොච්චර ආඩම්බරයක් දැනෙනවද

මණ්ඩප වාසී හැමෝටම නිදහසේ ඉන්ඩ ලැබෙන දවසක් වේවා![]()

සඳ හොරෙන්.. හොරෙන්.. හොරෙන්.. බලා...මේ .... කවුරු හරි ඉන්නවාද?

සඳ හොරෙන්.. හොරෙන්.. හොරෙන්.. බලා...![]()

