කැනඩාවේ පාරවල් වල අයාලේ බල්ලෝ, පූසෝ නැද්ද බන් ?![]()
නෑ බං.... අයාලේ යන බල්ලෝ නෑ.... හිටියත් අරගෙන ගිහින් ඇඩප්ෂන් සෙන්ටස් වලට දානවා.... මිනිස්සු උන්ව හදා ගන්නවා....
කැනඩාවේ පාරවල් වල අයාලේ බල්ලෝ, පූසෝ නැද්ද බන් ?![]()

එහෙනම් ඉතින් තව අවුරුදු 8,10 විතර පස්සේ උඹට හොරාට කරගන්න වෙන්නේ Daddy issue කෙල්ලෙක් තමා....
![]()

එතකොට මොන කෙල්ලොද බං.....
ආ...නිකී කොලුවෝ......අද කොටු සහේලිගේ පින්තුරයක් දැක්කේ නෑනේ.
![]()


උන් නාට්ටි වලට ලස්සන නෑ බං... අර සදනි පේන්නැද්ද.... මෙලෝ රහක් නෑ.... පශ්චාත්භාගය විතරයි....
![]()

ගමේ ගීයානේ අම්මා බලන්න
අද අඩන සීන් එකක් තිබ්බේ
උබලට දුක හිතෙයි කියලා දැම්මේ නැත්තේ![]()
මොකට දුක් වෙන්නද බන්........![]()


padam karala me paththe mokada wenne balanna awaවික්රම මල්ලි.... මොකද කරන්නේ.....
බල්ලෝයි පුසොයි පිළිම වෙලා ඇති
ඔව් උන් නාට්ටි වලට හරියන්නේ නෑ ඇක්ටින් බෑ
සදනීගේ මුනත් පිරිමි මුණක් වගේ![]()

