~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කැනඩාවේ පාරවල් වල අයාලේ බල්ලෝ, පූසෝ නැද්ද බන් ? :confused::confused:

    නෑ බං.... අයාලේ යන බල්ලෝ නෑ.... හිටියත් අරගෙන ගිහින් ඇඩප්ෂන් සෙන්ටස් වලට දානවා.... මිනිස්සු උන්ව හදා ගන්නවා....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අරු පට්ට ටෝක් ටිකක් දෙනවනේ
    මට පුදුම මු ඔච්චර educated උනේ කොහොමද කියලා යුද්දෙනුත් බැට කාලා
    සමහර ඒවාට චතුරටත් උත්තර නෑ
    හැබැයි අර පිහි වලින් කපපු කොටපු සින් අහද්දී මිනිහා හරියට උත්තර දුන්නේ නෑ
    හින්දු ආගමක් නෙමේ කිව්ව එක තමා ප්‍රශ්නේ :oo:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :shocked::shocked: උන් නාට්ටි වලට ලස්සන නෑ බං... අර සදනි පේන්නැද්ද.... මෙලෝ රහක් නෑ.... පශ්චාත්භාගය විතරයි....:lol::lol:

    ඔව් උන් නාට්ටි වලට හරියන්නේ නෑ ඇක්ටින් බෑ
    සදනීගේ මුනත් පිරිමි මුණක් වගේ :oo:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගමේ ගීයානේ අම්මා බලන්න
    අද අඩන සීන් එකක් තිබ්බේ :(
    උබලට දුක හිතෙයි කියලා දැම්මේ නැත්තේ :(


    මොකට දුක් වෙන්නද බන්........
    :no::no:

    මම හිතුවේ ඒකිගේ ඇත්ත අම්මා ලෙඩ වෙලා කියලා මූ අඩපු ඇඩිල්ලට....:lol::lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් උන් නාට්ටි වලට හරියන්නේ නෑ ඇක්ටින් බෑ
    සදනීගේ මුනත් පිරිමි මුණක් වගේ :oo:

    පේන විදිහට සදනි පොඩි කාලේ ඉඳන්ම බාහිර හෝමෝන ලබාගෙන වගේ....:lol::lol: