~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් කොටු සහේලි නෙමෙයි... හොටු සහේලී..... අඩන එකමනේ වැඩේ.... :lol:

    :angry::angry::angry:
    අම්මා ලෙඩින් ඉද්දි හිනා වේවි ඉන්න පුලුවන්ද යෝධයෝ :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට කළමනාකාරයෝ ඕනේ නෑ...විසේශයෙන් උඹ වගේ කර හොටුස්සෙක් :no::no:
    ඩොඩෝ වනගත වෙලා ඉන්න අතරේ හොර හතුරෙක් ඇවිත් ඩොඩෝගෙ වස්තුව පැහැරගත්තොත් එහෙම :shocked:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :angry::angry::angry:
    අම්මා ලෙඩින් ඉද්දි හිනා වේවි ඉන්න පුලුවන්ද යෝධයෝ :angry:

    ඒකි ඔය කතාවේ අඩපු නැති දවසක් තියෙනවද බං.....
    දැන් අර කොල්ලව අමාරුවේ දාන්න නේද හදන්නේ...
    මම දැක්කා ඊයේ උගේ උරහිසට හේත්තු වෙනවා....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒකි ඔය කතාවේ අඩපු නැති දවසක් තියෙනවද බං.....
    දැන් අර කොල්ලව අමාරුවේ දාන්න නේද හදන්නේ...
    මම දැක්කා ඊයේ උගේ උරහිසට හේත්තු වෙනවා....

    බැන බැන උඹත් එක කොටසක්වත් අතාරින්නෙ නෑ නේද...?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකි ඔය කතාවේ අඩපු නැති දවසක් තියෙනවද බං.....
    දැන් අර කොල්ලව අමාරුවේ දාන්න නේද හදන්නේ...
    මම දැක්කා ඊයේ උගේ උරහිසට හේත්තු වෙනවා....
    උඹට සල්ලි තියේ නං නාට්ටියක් කරපංකෝ මෙයාව දාල :P කතාව අපි ලියල දෙන්නං සීන් කොහොමද වෙන්න ඕනේ කියල.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඊයේ යුටියුබ් එකේ සැරි සරද්දි දැක්කා...:P

    සහේලි චාටර් බන්... ඕපදූප මල්ලක්... අනුන්ගෙ ඩයරි කියව කියව...
    ඒකට බෝඩිමේ ඇන්ටි... අහිංසකයි... රටක් වටී...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එලියේ මුත්‍රා කලොත්නම් අයිස් කැට වගේ වැටෙයි.... ගෙවල් හීටඩ් නිසා අවුලක් නෑ....

    හපොයි... රෑටවත් ගහක් යටට අල්ලන්න වාසනාව නැද්ද බන්....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩොඩෝ වනගත වෙලා ඉන්න අතරේ හොර හතුරෙක් ඇවිත් ඩොඩෝගෙ වස්තුව පැහැරගත්තොත් එහෙම :shocked:

    මට මගේ කියල තඹ දොයිතුවක් නෑ....:D

    දන්නවද ?
    මම පාවිච්චි කරන්නේ පරණ නොකියා ෆෝන් එකක්...

    ගිය සුමානේ දවස් 05 ඒක කැඩිලා හදන්න දුන්නා....

    ඒ දවස් 05 මාරම හිතට සැහැල්ලුවක් දැනුනේ....:love::love:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹට සල්ලි තියේ නං නාට්ටියක් කරපංකෝ මෙයාව දාල :P කතාව අපි ලියල දෙන්නං සීන් කොහොමද වෙන්න ඕනේ කියල.

    මේකිට තියෙන්නේ ඛෙලෙක් කටහඩක්.... සදනිත් ඒ වගේ තමා... අඩුම තරමින් සදනිගේ පස්ස හරි තියෙනවා... ඒ නිසා ඒකිව ගමු....