එලියේ මුත්රා කලොත්නම් අයිස් කැට වගේ වැටෙයි.... ගෙවල් හීටඩ් නිසා අවුලක් නෑ....
එහෙමනම් අවුලක් නෑ මුත්රාශයේ සිට මහ පොළව දක්වා අයිස් වුනොත්... බඩුම තමා.... ඉර පායනකම්ම ඉන්න වෙයි.... ඇන්ටනාව දාගෙන
එලියේ මුත්රා කලොත්නම් අයිස් කැට වගේ වැටෙයි.... ගෙවල් හීටඩ් නිසා අවුලක් නෑ....
මුත්රා කරද්දි එහෙම අවුල් නැද්ද බන්... -26ක් වෙද්දි....
එලියේ මුත්රා කලොත්නම් අයිස් කැට වගේ වැටෙයි.... ගෙවල් හීටඩ් නිසා අවුලක් නෑ....

ඒකි ඔය කතාවේ අඩපු නැති දවසක් තියෙනවද බං.....
දැන් අර කොල්ලව අමාරුවේ දාන්න නේද හදන්නේ...
මම දැක්කා ඊයේ උගේ උරහිසට හේත්තු වෙනවා....

සහේලි චාටර් බන්... ඕපදූප මල්ලක්... අනුන්ගෙ ඩයරි කියව කියව...
ඒකට බෝඩිමේ ඇන්ටි... අහිංසකයි... රටක් වටී...

මාත් කැමති චූටි මැණිකෙට..... ඇන්ටිත් නරකම නෑ...උඹට සල්ලි තියේ නං නාට්ටියක් කරපංකෝ මෙයාව දාලකතාව අපි ලියල දෙන්නං සීන් කොහොමද වෙන්න ඕනේ කියල.

ඊයේ යුටියුබ් එකේ සැරි සරද්දි දැක්කා...![]()

සහේලි චාටර් බන්... ඕපදූප මල්ලක්... අනුන්ගෙ ඩයරි කියව කියව...
ඒකට බෝඩිමේ ඇන්ටි... අහිංසකයි... රටක් වටී...

මාත් කැමති චූටි මැණිකෙට..... ඇන්ටිත් නරකම නෑ...
සහේලි ඉන්න හැම එපිසෝඩ් එකක් වගේම youtube trending 1 වෙනවා
![]()
හපොයි... රෑටවත් ගහක් යටට අල්ලන්න වාසනාව නැද්ද බන්....
මට මගේ කියල තඹ දොයිතුවක් නෑ....
දන්නවද ?
මම පාවිච්චි කරන්නේ පරණ නොකියා ෆෝන් එකක්...
ගිය සුමානේ දවස් 05 ඒක කැඩිලා හදන්න දුන්නා....
ඒ දවස් 05 මාරම හිතට සැහැල්ලුවක් දැනුනේ....![]()

දැක්කොත් පොලෝසියෙන් කුදලං යනවා..... ලොකු දඩේකුත් කාලා තමා එන්න වෙන්නේ.... වින්ට එකේ දැම්මෝත් ගල්වෙලා කුට්ටම අතේ ගේන්න පුපුවන්...
එහෙමනම් අවුලක් නෑ මුත්රාශයේ සිට මහ පොළව දක්වා අයිස් වුනොත්... බඩුම තමා.... ඉර පායනකම්ම ඉන්න වෙයි.... ඇන්ටනාව දාගෙන
මට මගේ කියල තඹ දොයිතුවක් නෑ....
දන්නවද ?
මම පාවිච්චි කරන්නේ පරණ නොකියා ෆෝන් එකක්...
ගිය සුමානේ දවස් 05 ඒක කැඩිලා හදන්න දුන්නා....
ඒ දවස් 05 මාරම හිතට සැහැල්ලුවක් දැනුනේ....![]()
ඉර පෑව්වා කියලා වෙනසක් නෑ බං.... දැන් හොඳට ඉර පායලා තියෙන්නේ....