~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එලියේ මුත්‍රා කලොත්නම් අයිස් කැට වගේ වැටෙයි.... ගෙවල් හීටඩ් නිසා අවුලක් නෑ....

    එහෙමනම් අවුලක් නෑ මුත්‍රාශයේ සිට මහ පොළව දක්වා අයිස් වුනොත්... බඩුම තමා.... ඉර පායනකම්ම ඉන්න වෙයි.... ඇන්ටනාව දාගෙන
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මුත්‍රා කරද්දි එහෙම අවුල් නැද්ද බන්... -26ක් වෙද්දි....

    එලියේ මුත්‍රා කලොත්නම් අයිස් කැට වගේ වැටෙයි.... ගෙවල් හීටඩ් නිසා අවුලක් නෑ....

    :shocked::shocked::shocked:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒකි ඔය කතාවේ අඩපු නැති දවසක් තියෙනවද බං.....
    දැන් අර කොල්ලව අමාරුවේ දාන්න නේද හදන්නේ...
    මම දැක්කා ඊයේ උගේ උරහිසට හේත්තු වෙනවා....

    උබත් බලනවා නේ.....:P

    ඇදපු නැති දවස් කොච්චර තියෙනවද උබ දැකලා නෑ:angry::angry::angry:

    අර පරයව සෙට් වෙයි වගේ අර කෙහෙල්මල් ඩයරිය නිසා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    සහේලි චාටර් බන්... ඕපදූප මල්ලක්... අනුන්ගෙ ඩයරි කියව කියව...
    ඒකට බෝඩිමේ ඇන්ටි... අහිංසකයි... රටක් වටී...

    :P:Pමාත් කැමති චූටි මැණිකෙට..... ඇන්ටිත් නරකම නෑ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹට සල්ලි තියේ නං නාට්ටියක් කරපංකෝ මෙයාව දාල :P කතාව අපි ලියල දෙන්නං සීන් කොහොමද වෙන්න ඕනේ කියල.

    අන්න හොද අදහසක් :yes:
    මෝල් මකරාට සල්ලි තියෙනත් එකේ කරලා දාමු :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊයේ යුටියුබ් එකේ සැරි සරද්දි දැක්කා...:P

    සහේලි ඉන්න හැම එපිසෝඩ් එකක් වගේම youtube trending 1 වෙනවා :love:

    සහේලි චාටර් බන්... ඕපදූප මල්ලක්... අනුන්ගෙ ඩයරි කියව කියව...
    ඒකට බෝඩිමේ ඇන්ටි... අහිංසකයි... රටක් වටී...

    :angry::angry::angry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හපොයි... රෑටවත් ගහක් යටට අල්ලන්න වාසනාව නැද්ද බන්....

    දැක්කොත් පොලෝසියෙන් කුදලං යනවා..... ලොකු දඩේකුත් කාලා තමා එන්න වෙන්නේ.... වින්ට එකේ දැම්මෝත් ගල්වෙලා කුට්ටම අතේ ගේන්න පුපුවන්...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මට මගේ කියල තඹ දොයිතුවක් නෑ....:D

    දන්නවද ?
    මම පාවිච්චි කරන්නේ පරණ නොකියා ෆෝන් එකක්...

    ගිය සුමානේ දවස් 05 ඒක කැඩිලා හදන්න දුන්නා....

    ඒ දවස් 05 මාරම හිතට සැහැල්ලුවක් දැනුනේ....:love::love:

    :shocked::shocked:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැක්කොත් පොලෝසියෙන් කුදලං යනවා..... ලොකු දඩේකුත් කාලා තමා එන්න වෙන්නේ.... වින්ට එකේ දැම්මෝත් ගල්වෙලා කුට්ටම අතේ ගේන්න පුපුවන්...

    හපොයි දෙයියනේ.... ඒකට අපි තැඹිලි ගහ හෝදනව රෑට....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    එහෙමනම් අවුලක් නෑ මුත්‍රාශයේ සිට මහ පොළව දක්වා අයිස් වුනොත්... බඩුම තමා.... ඉර පායනකම්ම ඉන්න වෙයි.... ඇන්ටනාව දාගෙන

    ඉර පෑව්වා කියලා වෙනසක් නෑ බං.... දැන් හොඳට ඉර පායලා තියෙන්නේ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මට මගේ කියල තඹ දොයිතුවක් නෑ....:D

    දන්නවද ?
    මම පාවිච්චි කරන්නේ පරණ නොකියා ෆෝන් එකක්...

    ගිය සුමානේ දවස් 05 ඒක කැඩිලා හදන්න දුන්නා....

    ඒ දවස් 05 මාරම හිතට සැහැල්ලුවක් දැනුනේ....:love::love:

    ජීවිතේ සරල වෙන්න... වෙන්න... සැහැල්ලුයි ඉතින්...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉර පෑව්වා කියලා වෙනසක් නෑ බං.... දැන් හොඳට ඉර පායලා තියෙන්නේ....

    විදුලි බල ගැටලු නැද්ද බන්....
    අනික හීනියට පොඩි ශොට් එකක් දාගත්තම -26 -----> +40 විතර කරගන්න පුලුවන්