නෑ බං... පිටින් පවර් දෙන්නේ.... වෙනම ප්ලග් එකක් එනවා වාහනේට... ඒක පවර් සප්ලයි එකකට (ප්ලග් ඛේස් එකකට) ගැහුවම හරි....

එක්සයිස් කියල මොනවා කොරන්නද බන්![]()
එක ජාතියකින් නං එක්සයිස් කෙරෙනවා වැඩියෙනුත් එක්ක අනික්වට නෑ![]()
චීයා.... හලෝ.....
මම කිවේ මේ කී බෝඩ් එකේ කොටන හින්ද ඇඟිලි වලට නං එක්සයිස් හම්බෙනවා කියලඋඹ මොනවද හිතුවේ
![]()
නෑ බං... පිටින් පවර් දෙන්නේ.... වෙනම ප්ලග් එකක් එනවා වාහනේට... ඒක පවර් සප්ලයි එකකට (ප්ලග් ඛේස් එකකට) ගැහුවම හරි....
මම කිවේ මේ කී බෝඩ් එකේ කොටන හින්ද ඇඟිලි වලට නං එක්සයිස් හම්බෙනවා කියලඋඹ මොනවද හිතුවේ
![]()

මම කිවේ මේ කී බෝඩ් එකේ කොටන හින්ද ඇඟිලි වලට නං එක්සයිස් හම්බෙනවා කියලඋඹ මොනවද හිතුවේ
![]()
කී බෝඩ් කොටල හරියන්නෙ නෑ.... කුඹුරක්වත් කොටන්න වෙයි... අමුඩෙත් ගහගෙන

මම කිවේ මේ කී බෝඩ් එකේ කොටන හින්ද ඇඟිලි වලට නං එක්සයිස් හම්බෙනවා කියලඋඹ මොනවද හිතුවේ
![]()
oya gewal walata heated water ewanawa ne heating walata ewwata gewanna oneda![]()
අපි හිතුවෙ ඇඟිලි + අල්ල දෙකටම එක්සසයිස් දෙනව ඇති කියල + චූටි ඇඟිල්ලටත් එක්කම

වතුර සප්ලයි එක තමයි එන්නේ... අපිට ගෙවල් වල ඛේස්මන්ට් එකේ වෙනම බොයිලර් එකක් තියෙනවා... ඒකෙන් තමා රත් වෙන්නේ.... ගොඩක් ඒවා ඉලෙක්ට්‍රික්.... පරණ ගෙවල් වලනම් ගෑස් තියෙන්නේ.... ඒවට වෙනම බිල් එකක් එනවා.... වතුර වලට වෙනම එනවා... ගෙදරින් එලියට යන වතුර වලට වෙනම එනවා.... බිල් බිල් බිල්..... හුස්ම ගන්නත් ඔන සල්ලි වලට...