~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    නෑ බං... පිටින් පවර් දෙන්නේ.... වෙනම ප්ලග් එකක් එනවා වාහනේට... ඒක පවර් සප්ලයි එකකට (ප්ලග් ඛේස් එකකට) ගැහුවම හරි....

    :baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    නෑ බං... පිටින් පවර් දෙන්නේ.... වෙනම ප්ලග් එකක් එනවා වාහනේට... ඒක පවර් සප්ලයි එකකට (ප්ලග් ඛේස් එකකට) ගැහුවම හරි....

    oya gewal walata heated water ewanawa ne heating walata ewwata gewanna oneda :rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එක්සයිස් කියල මොනවා කොරන්නද බන් :baffled:

    එක ජාතියකින් නං එක්සයිස් කෙරෙනවා වැඩියෙනුත් එක්ක අනික්වට නෑ:P

    චීයා.... හලෝ.....

    මම කිවේ මේ කී බෝඩ් එකේ කොටන හින්ද ඇඟිලි වලට නං එක්සයිස් හම්බෙනවා කියල :yes: උඹ මොනවද හිතුවේ :P

    චී වනචරකම
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නෑ බං... පිටින් පවර් දෙන්නේ.... වෙනම ප්ලග් එකක් එනවා වාහනේට... ඒක පවර් සප්ලයි එකකට (ප්ලග් ඛේස් එකකට) ගැහුවම හරි....

    අපිත් මේ ප්ලග් එකක් හොය හොය ඉන්නෙ පොඩ්ඩක් හීට් කොරගන්න
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම කිවේ මේ කී බෝඩ් එකේ කොටන හින්ද ඇඟිලි වලට නං එක්සයිස් හම්බෙනවා කියල :yes: උඹ මොනවද හිතුවේ :P

    එහෙනම් ගොඩක් දිග ඇතිනේ :P
    පාරේ යද්දී අත වන වන පලයන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම කිවේ මේ කී බෝඩ් එකේ කොටන හින්ද ඇඟිලි වලට නං එක්සයිස් හම්බෙනවා කියල :yes: උඹ මොනවද හිතුවේ :P

    කී බෝඩ් කොටල හරියන්නෙ නෑ.... කුඹුරක්වත් කොටන්න වෙයි... අමුඩෙත් ගහගෙන
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම කිවේ මේ කී බෝඩ් එකේ කොටන හින්ද ඇඟිලි වලට නං එක්සයිස් හම්බෙනවා කියල :yes: උඹ මොනවද හිතුවේ :P

    අපි හිතුවෙ ඇඟිලි + අල්ල දෙකටම එක්සසයිස් දෙනව ඇති කියල + චූටි ඇඟිල්ලටත් එක්කම
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    oya gewal walata heated water ewanawa ne heating walata ewwata gewanna oneda :rolleyes:

    වතුර සප්ලයි එක තමයි එන්නේ... අපිට ගෙවල් වල ඛේස්මන්ට් එකේ වෙනම බොයිලර් එකක් තියෙනවා... ඒකෙන් තමා රත් වෙන්නේ.... ගොඩක් ඒවා ඉලෙක්ට්‍රික්.... පරණ ගෙවල් වලනම් ගෑස් තියෙන්නේ.... ඒවට වෙනම බිල් එකක් එනවා.... වතුර වලට වෙනම එනවා... ගෙදරින් එලියට යන වතුර වලට වෙනම එනවා.... බිල් බිල් බිල්..... හුස්ම ගන්නත් ඔන සල්ලි වලට...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    වතුර සප්ලයි එක තමයි එන්නේ... අපිට ගෙවල් වල ඛේස්මන්ට් එකේ වෙනම බොයිලර් එකක් තියෙනවා... ඒකෙන් තමා රත් වෙන්නේ.... ගොඩක් ඒවා ඉලෙක්ට්‍රික්.... පරණ ගෙවල් වලනම් ගෑස් තියෙන්නේ.... ඒවට වෙනම බිල් එකක් එනවා.... වතුර වලට වෙනම එනවා... ගෙදරින් එලියට යන වතුර වලට වෙනම එනවා.... බිල් බිල් බිල්..... හුස්ම ගන්නත් ඔන සල්ලි වලට...
    :(:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ බලහල්ලකෝ :rofl:
    51385379_2360902024139996_3264858749134700544_n.jpg