~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලංකාවේ විදිහට මෙහෙත් එලියට ගියොත් ගල්වෙනවා... ඒත් මෙහෙදි අපි හොඳට ඇදුම් අදිනවා.... සාමාන්‍යයෙන් ලේයස් පහක් අදින්න ඔන....

    ලේයස් පහක් :baffled::baffled:

    :shocked::shocked::shocked:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින්
    රිදවන්නෙ විදවන්නෙ මාගේ හිතින්
    කොයි කාට වූවාද මේ දුක් සුසුම්
    ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
    ඇවිලෙන්නේ පෙම් පතක ලියවූ වදන්
    අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්
    කොයි කාට වූවාද මේ දුක් සුසුම්
    ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බත් කන වෙලාවේ බලපු වීඩියෝ එක..:yes:

    Matterhorn ( Switzerland ) - Highest point Elevation 4,478 m

    ටෝබ්ලරෝන් චොකලට් එකේ ලෝගෝ එකේ තියෙන කන්ද...
    04:40 වගේ ඉඳල බලන්න කොහොමද කන්දේ දාරේ.... :shocked:





    අර අයිස් කැටයක් එහෙම කඩන් යන්නෙ:baffled:චුට්ට ඇත්තන් සෙනිකවම බහින්ඩ පුලුවන්:baffled:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ලේයස් පහක් :baffled::baffled:

    :shocked::shocked::shocked:

    මුලින්ම අන්ඩවෙයාර් එක.... ඒ කියන්නේ වෙස්ට් එකයි ජොකයි...
    ඊට පස්සේ තමල් එක... එක අත්දිග කමිසයක් හා කලිසමක් ඇගට ඇලිච්ච
    ඊට පස්සේ සාමාන්‍ය අදින ඇදුම
    ඊට පස්සේ ස්විටර් එක.....
    අන්තිමට තමා වින්ට ජැකට් එක.....
    ඉතින් කොහෙද කියහංකෝ සීතලක් දැනෙන්නේ....
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින්
    රිදවන්නෙ විදවන්නෙ මාගේ හිතින්
    කොයි කාට වූවාද මේ දුක් සුසුම්
    ඉවසන්න හැකිවේද දුක් මේ තරම්
    ඇවිලෙන්නේ පෙම් පතක ලියවූ වදන්
    අළුවේවි පෙර දිනක පැතු ඒ පැතුම්
    කොයි කාට වූවාද මේ දුක් සුසුම්
    ඉවසන්න හැකිවේද දුක් මේ තරම්


    :rofl::rofl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් දුන්නෙ පිට කෝට්ටෙ ඉඳල රාජගිරියටනේ.... ඒවයෙ කෝච්චි යනවැයි....

    හරි ඉතින් එහෙම හරි සුපිරි transport එකක් හම්බුනේ කොච්චි ස්ට්‍රුයික් එක නිසානේ :rolleyes:
    නැත්තන් බස් එකේම බඩගාන්න එපැයි
    අනික AL දවසේ
    [/QUOTE]

    :baffled::baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මුලින්ම අන්ඩවෙයාර් එක.... ඒ කියන්නේ වෙස්ට් එකයි ජොකයි...
    ඊට පස්සේ තමල් එක... එක අත්දිග කමිසයක් හා කලිසමක් ඇගට ඇලිච්ච
    ඊට පස්සේ සාමාන්‍ය අදින ඇදුම
    ඊට පස්සේ ස්විටර් එක.....
    අන්තිමට තමා වින්ට ජැකට් එක.....
    ඉතින් කොහෙද කියහංකෝ සීතලක් දැනෙන්නේ....

    මම එහෙම ඔහොම ඇන්දොත් නිකන් ගගනගාමියෙක් වගේ ඉඳියි. :baffled::baffled::baffled:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ආසයි නේ....

    මෙහෙම යන්න වුනොත් යනවද ?
    :rolleyes:

    ආස උනාට ටිකක් අමාරුයි බං.... සීතල වැඩි වෙද්දි ඔක්සිජන් අඩුවෙනවා... සංකෝචනය වෙනවා ඇති. එතකොට හුස්ම ගන්න අමාරුයි. ටක්ගාලා හතිය එනවා. ඔක්සිජන් ටැංකි අනං මනං තියෙනවානම් අවුලක් නෑ.... මාත් ගිය අවුරුද්දේ පොඩි එකක් නැග්ගා....