



යන්ඩනම් පට්ට ආසයි
ආස උනාට ටිකක් අමාරුයි බං.... සීතල වැඩි වෙද්දි ඔක්සිජන් අඩුවෙනවා... සංකෝචනය වෙනවා ඇති. එතකොට හුස්ම ගන්න අමාරුයි. ටක්ගාලා හතිය එනවා. ඔක්සිජන් ටැංකි අනං මනං තියෙනවානම් අවුලක් නෑ.... මාත් ගිය අවුරුද්දේ පොඩි එකක් නැග්ගා....
ඕකට කියන්නේ මවුන්ටන් සික්නස් එක කියල.....සරලවම ඔකේ වෙන්නේ උන්නතාංශය වැඩි වෙද්දී අඩු පීඩනය නිසා මොලේට ලේ ගමනාගමනය වෙන එක අඩු වෙනවා...
අනිත් කාරනාව ඔක්සිජන් අඩු කම....







උම්බක්ල තමා උට කියන්න ඇත්තේ