~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හ්ම්... ඒ පල්ලියට ලොකු බලයක් තියනවලු... සුනාමි වලටවත් මොනවත් වුනේ නෑ... ඒ පිළිමෙ මුහුදෙදි ලැබුන එකක්ලු... මංගල්ලෙ කාලෙට ඉස්කෝල නිවාඩුයි... ඒවයෙ මිනිස්සු නතරවෙලා ඉන්නව... මූදෙනුත් කට්ටිය එනව...

    :love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මන් නෙමේ වෙන එවුන් සෙට් එකක් :dull:
    මොනවද ඉල්ලගන්න බලාගෙන ඉන්නවා

    කොහොමත් ඉකෙල් මගේ ගජ මිතුරා :P

    ඉකෙල් කියන්නේ මරු පොරක්...ලෝකේ කඩන් වැටුනත් පාඩුවේ සින්දුවක් අහගෙන චූන් එකේ ඉන්න පොරක්...

    ඒ මනුස්සයා වර්තමාන සුවහසක් එළකිරි වැසියන්ගේ මුලික අවශ්‍යතාවයක්.

    මිනිහෙක්ට රස කෑමක් දිවට ගාවලා ඊට පස්සේ තමුන්ගේ පස්සෙන් එන තැනට ඒ මනුස්සයව පත් කරගන්න පුළුවන් අපුරු හැකියාවක් කොල්ලට තියෙනවා.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එදා අපි ගිය දවසේ අවුල...නැත්තම් සින්දුවක් දෙකක් අහගන්න තිබුන.
    හැබැයි පෞද්ගලිකව ඒ ගෙවල් කිට්ටුව සමහර මිනිස්සු එයාට කැමති නෑ කියන එක අපිට මනුස්සයාගේ කතාබහෙන් තේරුනා...

    මිනිහා වලි කාරයා....

    ක්ලබ් වලත් එහෙමයි බං.... හැමදාම වලිලු.....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඉකෙල් කියන්නේ මරු පොරක්...ලෝකේ කඩන් වැටුනත් පාඩුවේ සින්දුවක් අහගෙන චූන් එකේ ඉන්න පොරක්...

    ඒ මනුස්සයා වර්තමාන සුවහසක් එළකිරි වැසියන්ගේ මුලික අවශ්‍යතාවයක්.

    මිනිහෙක්ට රස කෑමක් දිවට ගාවලා ඊට පස්සේ තමුන්ගේ පස්සෙන් එන තැනට ඒ මනුස්සයව පත් කරගන්න පුළුවන් අපුරු හැකියාවක් කොල්ලට තියෙනවා.

    :yes::yes::yes:
    ඕනේ දෙයක් නිර්ලෝභීව බෙදලා දානවා
    සුපිරි පොරක්

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    mathara beach eka aine palliyada :rolleyes::rolleyes:

    ඔව්.. අප ස්වාමිදුවගේ දේවස්ථානය... ශාන්ත මරියා කන්‍යාරාමය ලඟ... තව සර්වේසස් ඉස්කෝලෙට පිටිපසෙ තියෙන්නෙ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හ්ම්... ඒ පල්ලියට ලොකු බලයක් තියනවලු... සුනාමි වලටවත් මොනවත් වුනේ නෑ... ඒ පිළිමෙ මුහුදෙදි ලැබුන එකක්ලු... මංගල්ලෙ කාලෙට ඉස්කෝල නිවාඩුයි... ඒවයෙ මිනිස්සු නතරවෙලා ඉන්නව... මූදෙනුත් කට්ටිය එනව...

    සුනාමිය වෙලාවේ පල්ලියේ හිටපු 24 වගේ ගානක් මැරුන.

    ඔව් ඒ සුරුවම 1600 වගේ කාලෙක වැලිගම මුහුදේදී ධීවරයන්ට හම්බුනු ප්ර්තුගීස් නැවක සුන්බුන් අතර තිබිලා පාවෙලා ඇවිත් හම්බෙලා තියෙන්නේ.
    කිහිප වතාවක් ඉතාලියට යැව්වා සුරුවම පේන්ට් කරන්න.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එදා අපි ගිය දවසේ අවුල...නැත්තම් සින්දුවක් දෙකක් අහගන්න තිබුන.
    හැබැයි පෞද්ගලිකව ඒ ගෙවල් කිට්ටුව සමහර මිනිස්සු එයාට කැමති නෑ කියන එක අපිට මනුස්සයාගේ කතාබහෙන් තේරුනා...

    මිනිහා වලි කාරයා....

    හ්ම්... පොලිස් කාරයො එක්කත් ඇරගන්නව... ඇයි නයිට් ක්ලබ් වලත් එහෙමයි... ඕන තරම් පත්තරවල යනව දැකල තියනව
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඉකෙල් කියන්නේ මරු පොරක්...ලෝකේ කඩන් වැටුනත් පාඩුවේ සින්දුවක් අහගෙන චූන් එකේ ඉන්න පොරක්...

    ඒ මනුස්සයා වර්තමාන සුවහසක් එළකිරි වැසියන්ගේ මුලික අවශ්‍යතාවයක්.

    මිනිහෙක්ට රස කෑමක් දිවට ගාවලා ඊට පස්සේ තමුන්ගේ පස්සෙන් එන තැනට ඒ මනුස්සයව පත් කරගන්න පුළුවන් අපුරු හැකියාවක් කොල්ලට තියෙනවා.

    මගේ යාලුවෙකුත් හිටියා ඒ වගේ.... වෙලාවකට හිතෙනවා මේ ඌමද කියලා.... ඒත් ඉකලාසමහර දාට උදේ ඉඳන් රෑ වෙනකන් මේකෙනේ...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සුනාමිය වෙලාවේ පල්ලියේ හිටපු 24 වගේ ගානක් මැරුන.

    ඔව් ඒ සුරුවම 1600 වගේ කාලෙක වැලිගම මුහුදේදී ධීවරයන්ට හම්බුනු ප්ර්තුගීස් නැවක සුන්බුන් අතර තිබිලා පාවෙලා ඇවිත් හම්බෙලා තියෙන්නේ.
    කිහිප වතාවක් ඉතාලියට යැව්වා සුරුවම පේන්ට් කරන්න.

    :love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පල්ලියකට එකම එක පාරයි ගිහින් තියෙන්නේ :baffled:
    මුස්ලිම් පල්ලියකට ගිහින් නෑ තවම :dull:

    මම හිතන්නේ මම උඹලට වඩා පන්සල් ගිහින් ඇති බන්....

    මම පුරුද්දක් හැටියට මාස දෙක,තුනකට වගේ සැරයක්, අලවල - මහකන්ද භාවනා ආරණ්‍යයට යනවා බන්...නිකන් ගිහින් ඉඳල එනවා.

    mind relaxation :love:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පල්ලියකට එකම එක පාරයි ගිහින් තියෙන්නේ :baffled:
    මුස්ලිම් පල්ලියකට ගිහින් නෑ තවම :dull:

    අපෝ යන්න එපා චෙක් කරල ගන්නෙ... පොඩි කොටසක් කපල දායි... බලාගෙන...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ක්ලබ් වලත් එහෙමයි බං.... හැමදාම වලිලු.....

    හ්ම්... පොලිස් කාරයො එක්කත් ඇරගන්නව... ඇයි නයිට් ක්ලබ් වලත් එහෙමයි... ඕන තරම් පත්තරවල යනව දැකල තියනව

    Salman Khan වගේ ඇති...නහර කාරයෝ කියන්නේ මේ වගේ මිනිස්සුන්ට.