හ්ම්... ඒ පල්ලියට ලොකු බලයක් තියනවලු... සුනාමි වලටවත් මොනවත් වුනේ නෑ... ඒ පිළිමෙ මුහුදෙදි ලැබුන එකක්ලු... මංගල්ලෙ කාලෙට ඉස්කෝල නිවාඩුයි... ඒවයෙ මිනිස්සු නතරවෙලා ඉන්නව... මූදෙනුත් කට්ටිය එනව...

මන් නෙමේ වෙන එවුන් සෙට් එකක්
මොනවද ඉල්ලගන්න බලාගෙන ඉන්නවා
කොහොමත් ඉකෙල් මගේ ගජ මිතුරා![]()
ඔව් බං... ඒක පට්ටම කටහඩක්....![]()
උඹ එහෙම යන්නෛ් නැද්ද?

එදා අපි ගිය දවසේ අවුල...නැත්තම් සින්දුවක් දෙකක් අහගන්න තිබුන.
හැබැයි පෞද්ගලිකව ඒ ගෙවල් කිට්ටුව සමහර මිනිස්සු එයාට කැමති නෑ කියන එක අපිට මනුස්සයාගේ කතාබහෙන් තේරුනා...
මිනිහා වලි කාරයා....
ඉකෙල් කියන්නේ මරු පොරක්...ලෝකේ කඩන් වැටුනත් පාඩුවේ සින්දුවක් අහගෙන චූන් එකේ ඉන්න පොරක්...
ඒ මනුස්සයා වර්තමාන සුවහසක් එළකිරි වැසියන්ගේ මුලික අවශ්‍යතාවයක්.
මිනිහෙක්ට රස කෑමක් දිවට ගාවලා ඊට පස්සේ තමුන්ගේ පස්සෙන් එන තැනට ඒ මනුස්සයව පත් කරගන්න පුළුවන් අපුරු හැකියාවක් කොල්ලට තියෙනවා.

mathara beach eka aine palliyada![]()
පල්ලියකට එකම එක පාරයි ගිහින් තියෙන්නේ
මුස්ලිම් පල්ලියකට ගිහින් නෑ තවම![]()
හ්ම්... ඒ පල්ලියට ලොකු බලයක් තියනවලු... සුනාමි වලටවත් මොනවත් වුනේ නෑ... ඒ පිළිමෙ මුහුදෙදි ලැබුන එකක්ලු... මංගල්ලෙ කාලෙට ඉස්කෝල නිවාඩුයි... ඒවයෙ මිනිස්සු නතරවෙලා ඉන්නව... මූදෙනුත් කට්ටිය එනව...
එදා අපි ගිය දවසේ අවුල...නැත්තම් සින්දුවක් දෙකක් අහගන්න තිබුන.
හැබැයි පෞද්ගලිකව ඒ ගෙවල් කිට්ටුව සමහර මිනිස්සු එයාට කැමති නෑ කියන එක අපිට මනුස්සයාගේ කතාබහෙන් තේරුනා...
මිනිහා වලි කාරයා....
ඉකෙල් කියන්නේ මරු පොරක්...ලෝකේ කඩන් වැටුනත් පාඩුවේ සින්දුවක් අහගෙන චූන් එකේ ඉන්න පොරක්...
ඒ මනුස්සයා වර්තමාන සුවහසක් එළකිරි වැසියන්ගේ මුලික අවශ්‍යතාවයක්.
මිනිහෙක්ට රස කෑමක් දිවට ගාවලා ඊට පස්සේ තමුන්ගේ පස්සෙන් එන තැනට ඒ මනුස්සයව පත් කරගන්න පුළුවන් අපුරු හැකියාවක් කොල්ලට තියෙනවා.
සුනාමිය වෙලාවේ පල්ලියේ හිටපු 24 වගේ ගානක් මැරුන.
ඔව් ඒ සුරුවම 1600 වගේ කාලෙක වැලිගම මුහුදේදී ධීවරයන්ට හම්බුනු ප්ර්තුගීස් නැවක සුන්බුන් අතර තිබිලා පාවෙලා ඇවිත් හම්බෙලා තියෙන්නේ.
කිහිප වතාවක් ඉතාලියට යැව්වා සුරුවම පේන්ට් කරන්න.

පල්ලියකට එකම එක පාරයි ගිහින් තියෙන්නේ
මුස්ලිම් පල්ලියකට ගිහින් නෑ තවම![]()

පල්ලියකට එකම එක පාරයි ගිහින් තියෙන්නේ
මුස්ලිම් පල්ලියකට ගිහින් නෑ තවම![]()
ඔව්.. අප ස්වාමිදුවගේ දේවස්ථානය... ශාන්ත මරියා කන්‍යාරාමය ලඟ... තව සර්වේසස් ඉස්කෝලෙට පිටිපසෙ තියෙන්නෙ

අපෝ යන්න එපා චෙක් කරල ගන්නෙ... පොඩි කොටසක් කපල දායි... බලාගෙන...

ක්ලබ් වලත් එහෙමයි බං.... හැමදාම වලිලු.....
හ්ම්... පොලිස් කාරයො එක්කත් ඇරගන්නව... ඇයි නයිට් ක්ලබ් වලත් එහෙමයි... ඕන තරම් පත්තරවල යනව දැකල තියනව