පහරපිට පහර දෙනව ඉතින් එවන ඔනම පන්දුවකට....
හරියට පිටිය සකස්කරගත්තම ගේමක් නෑ ඉතින්... පිත්තෙන් බැරිනම් මිටෙන් වුනත් මැචෙක ගොඩදාගත්ත හැකි...
මමත් ඉස්සර පිටිය සකසන්න ගොඩක් වෙලා ගත්තා.... එතකොට පහර දෙන්න ලේසී.... හැබැයි මම ජයසූරියගේ ක්රමයට වඩා වෙනස් ක්රමයක් පාවිච්චි කලේ.... මුලින් වැරෙන් පහර දෙන්න ගියේ නෑ.... තට්ටුව දාලා දාලා අන්තිම ඔවස් පහලව විස්ස දෙනවා බොල පැලෙන්න..... දැන් නම් තට්ටුවක් දාන්නත් පිටියක් නෑනේ..



)
