~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    පහරපිට පහර දෙනව ඉතින් එවන ඔනම පන්දුවකට....
    හරියට පිටිය සකස්කරගත්තම ගේමක් නෑ ඉතින්... පිත්තෙන් බැරිනම් මිටෙන් වුනත් මැචෙක ගොඩදාගත්ත හැකි...

    මමත් ඉස්සර පිටිය සකසන්න ගොඩක් වෙලා ගත්තා.... එතකොට පහර දෙන්න ලේසී.... හැබැයි මම ජයසූරියගේ ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් පාවිච්චි කලේ.... මුලින් වැරෙන් පහර දෙන්න ගියේ නෑ.... තට්ටුව දාලා දාලා අන්තිම ඔවස් පහලව විස්ස දෙනවා බොල පැලෙන්න..... දැන් නම් තට්ටුවක් දාන්නත් පිටියක් නෑනේ..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලීක් වෙච්ච ලින්ක් ෂෙයාර් කරන්නත් වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කළා නම් හරි කියල නිකමට හිතෙනවා...:P:P:P

    මේකට අදහසක් පහල උනා :P
    කිරියේ guestලා විදියට පිටින් ඉදන් බලන්න බැරි section තියෙන්නේ elakiri entertainment වගේ (මගේ 18+ ෆිල්ම් ත්‍රෙඩ් එකත් දැන් ඒකෙ තියෙන්නේ:rolleyes:)

    අන්න ඒවගේ section එකක ඔහොම ත්‍රෙඩ් එකක් ඇරියොත් කාටවත් මුකුත් කියන්න බෑ
    ලොග් උන උන අයට විතරනේ පේන්නේ
    මේකට රෙජිස්ටර් වෙන්න පුළුවන් 18+ වැඩි අයට විතරයිනේ (නීතිරීති වල හැටියට)
    ඒ කියන්නේ පොඩි එවුන් නෑ. අවුලක් වෙන්නෙත් නැ

    ඩෝඩෝ මොකෝ කියන්නේ පටන්ගමුද?:P

    හැබැයි ඉතින් අන්තිමට වැල සයිට් එකක් වෙලා කෙල වෙලා යයිද කියන්නත් බෑ :dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මමත් ඉස්සර පිටිය සකසන්න ගොඩක් වෙලා ගත්තා.... එතකොට පහර දෙන්න ලේසී.... හැබැයි මම ජයසූරියගේ ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් පාවිච්චි කලේ.... මුලින් වැරෙන් පහර දෙන්න ගියේ නෑ.... තට්ටුව දාලා දාලා අන්තිම ඔවස් පහලව විස්ස දෙනවා බොල පැලෙන්න..... දැන් නම් තට්ටුවක් දාන්නත් පිටියක් නෑනේ..

    ඒක තමයි ක්‍රීඩාවෙ රහස.... අපිටත් ලොකු ලොකු ජාත්‍යන්තර පිට්ටනි නෑ.. සමහර වෙලාවට පේව්මන්ට් එකෙත් ක්‍රීඩා කරන වෙලාවල් තියනව ඉතින්...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඒක තමයි ක්‍රීඩාවෙ රහස.... අපිටත් ලොකු ලොකු ජාත්‍යන්තර පිට්ටනි නෑ.. සමහර වෙලාවට පේව්මන්ට් එකෙත් ක්‍රීඩා කරන වෙලාවල් තියනව ඉතින්...

    හැබැයි ජාත්‍යන්තර ක්‍රිඩා පිටියක සෙල්ලම් කරද්දි පොඩි වෙනසක් තියෙනවා..... ඒවායේ තනතිල්ල හොඳට පදම් කරලා හදලා තියෙන්නේ... අනික හොදට දඟ කැවෙනවත් එක්ක... ඒ වුනාට පිත්තටම බෝලේ වැටෙන නිසා ගහන්න ලේසී..... ගොඩක් වෙලාවට තණකොල එහෙම හොඳට කපලා තියෙන්නේ....:lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේකට අදහසක් පහල උනා :P
    කිරියේ guestලා විදියට පිටින් ඉදන් බලන්න බැරි section තියෙන්නේ elakiri entertainment වගේ (මගේ 18+ ෆිල්ම් ත්‍රෙඩ් එකත් දැන් ඒකෙ තියෙන්නේ:rolleyes:)

    අන්න ඒවගේ section එකක ඔහොම ත්‍රෙඩ් එකක් ඇරියොත් කාටවත් මුකුත් කියන්න බෑ
    ලොග් උන උන අයට විතරනේ පේන්නේ
    මේකට රෙජිස්ටර් වෙන්න පුළුවන් 18+ වැඩි අයට විතරයිනේ (නීතිරීති වල හැටියට)
    ඒ කියන්නේ පොඩි එවුන් නෑ. අවුලක් වෙන්නෙත් නැ

    ඩෝඩෝ මොකෝ කියන්නේ පටන්ගමුද?:P

    හැබැයි ඉතින් අන්තිමට වැල සයිට් එකක් වෙලා කෙල වෙලා යයිද කියන්නත් බෑ :dull:
    දැන් වැල කතාවක් වත් කියවන්න සයිට් එකක් නැති එකේ කට්ටිය වැඩිපුර එයි.....:lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    yfw61rcyn0r7.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හැබැයි ජාත්‍යන්තර ක්‍රිඩා පිටියක සෙල්ලම් කරද්දි පොඩි වෙනසක් තියෙනවා..... ඒවායේ තනතිල්ල හොඳට පදම් කරලා හදලා තියෙන්නේ... අනික හොදට දඟ කැවෙනවත් එක්ක... ඒ වුනාට පිත්තටම බෝලේ වැටෙන නිසා ගහන්න ලේසී..... ගොඩක් වෙලාවට තණකොල එහෙම හොඳට කපලා තියෙන්නේ....:lol::lol:

    හ්ම්... ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ලැබෙද්දි ගහන්නමයි හිතෙන්නෙ 6, 4, තනකොළ අඩු වුනාම ලිස්සනවනේ.. වයිඩ් යනව වැඩියි
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේකට අදහසක් පහල උනා :P
    කිරියේ guestලා විදියට පිටින් ඉදන් බලන්න බැරි section තියෙන්නේ elakiri entertainment වගේ (මගේ 18+ ෆිල්ම් ත්‍රෙඩ් එකත් දැන් ඒකෙ තියෙන්නේ:rolleyes:)

    අන්න ඒවගේ section එකක ඔහොම ත්‍රෙඩ් එකක් ඇරියොත් කාටවත් මුකුත් කියන්න බෑ
    ලොග් උන උන අයට විතරනේ පේන්නේ
    මේකට රෙජිස්ටර් වෙන්න පුළුවන් 18+ වැඩි අයට විතරයිනේ (නීතිරීති වල හැටියට)
    ඒ කියන්නේ පොඩි එවුන් නෑ. අවුලක් වෙන්නෙත් නැ

    ඩෝඩෝ මොකෝ කියන්නේ පටන්ගමුද?:P

    හැබැයි ඉතින් අන්තිමට වැල සයිට් එකක් වෙලා කෙල වෙලා යයිද කියන්නත් බෑ :dull:

    දැන් වැල කතාවක් වත් කියවන්න සයිට් එකක් නැති එකේ කට්ටිය වැඩිපුර එයි.....:lol::lol:

    අපි සද් භාවයෙන් පටන් ගත්තට පස්සේ එක එකාලා ඔකේ ජවුසන් නටල, කක්කි දැම්මම, බාල්දිය පෙරලෙන්නේ අපේ ඔලුවට....

    එතකොට පස්ස බිම ඇනගෙන ඤාව් ගගා ඉන්න වෙන්නේ...:baffled::baffled:

    ඕක රිස්කි වැඩක්.GT ට ඕනේ නම් යෝජනාවක් දාලා බලමු.
    :rolleyes::rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අපි සද් භාවයෙන් පටන් ගත්තට පස්සේ එක එකාලා ඔකේ ජවුසන් නටල, කක්කි දැම්මම, බාල්දිය පෙරලෙන්නේ අපේ ඔලුවට....

    එතකොට පස්ස බිම ඇනගෙන ඤාව් ගගා ඉන්න වෙන්නේ...:baffled::baffled:

    ඕක රිස්කි වැඩක්.GT ට ඕනේ නම් යෝජනාවක් දාලා බලමු.
    :rolleyes::rolleyes:

    මේ.... මේ.... සතියකට දෙතුන් පාරක් පන්සල් යන එකාව නරක් කරන්න හදන්නෙ ඔය....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි සද් භාවයෙන් පටන් ගත්තට පස්සේ එක එකාලා ඔකේ ජවුසන් නටල, කක්කි දැම්මම, බාල්දිය පෙරලෙන්නේ අපේ ඔලුවට....

    එතකොට පස්ස බිම ඇනගෙන ඤාව් ගගා ඉන්න වෙන්නේ...:baffled::baffled:

    ඕක රිස්කි වැඩක්.GT ට ඕනේ නම් යෝජනාවක් දාලා බලමු.
    :rolleyes::rolleyes:

    අපි අලුත් එකවුන්ට් එකක් හදලා පටන් ගමු....:lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි සද් භාවයෙන් පටන් ගත්තට පස්සේ එක එකාලා ඔකේ ජවුසන් නටල, කක්කි දැම්මම, බාල්දිය පෙරලෙන්නේ අපේ ඔලුවට....
    එතකොට පස්ස බිම ඇනගෙන ඤාව් ගගා ඉන්න වෙන්නේ...:baffled::baffled:
    ඕක රිස්කි වැඩක්.GT ට ඕනේ නම් යෝජනාවක් දාලා බලමු.
    :rolleyes::rolleyes:

    ලොක්කා නම් කැමති වෙයි ට්‍රැෆික් වැඩිවෙන නිසා :rolleyes:
    බොරුවට කියයි හාපෝ මල්ලි මේකේ වැල දාන්න එපා කියලා