හ්ම්ම් කොළඹ ජීවිතේ......
මට නම් තිත්තම වුනු කාලයක් බන්....
උඹ ආසද ?

මූ ඒ පැත්තේ ඉන්න ගාමන්ට් කෙල්ලෝ දිහා බල බලා ඉන්නවා....
හ්ම්ම් කොළඹ ජීවිතේ......
මට නම් තිත්තම වුනු කාලයක් බන්....
උඹ ආසද ?

මූ ඒ පැත්තේ ඉන්න ගාමන්ට් කෙල්ලෝ දිහා බල බලා ඉන්නවා....මූ ඒ පැත්තේ ඉන්න ගාමන්ට් කෙල්ලෝ දිහා බල බලා ඉන්නවා....

ඩෝඩෝ ලයි පැත්තේ නම් ඉන්නවා
ගමේ ගෙදර වගේ නැහැ ඉතිං

මූ ඒ පැත්තේ ඉන්න ගාමන්ට් කෙල්ලෝ දිහා බල බලා ඉන්නවා....
අපේ පැත්තේ කොහෙද යකෝ ගාමන්ට් කෙල්ලෝඩෝඩෝ ලයි පැත්තේ නම් ඉන්නවා

කිව්වත් වගේ මුකලානක් මැද්දේද යකෝ ගේ තිබ්බේ...
![]()

සතියට එකෙක් දෙන්නේක් එනවා... මම ඒ ලෙවල් කරන කොට පාන්දර නැගිටිනවා... එක පාරක් පාන්දර 3ට නැගිටලා වතුට බොන්න ටැප් එක ඇරියා. සින්ක් එකේ ඉඳලා අතට පැන්නා පොලගෙක්. අනූ නවයෙන් ඛේරුනේ.... මම ඌව නම් මැරුවා... අනික් උන්ව කවදාවත් මැරුවේ නෑ... අල්ලලා ගිහින් දැම්මා....
අපේ පැත්තේ කොහෙද යකෝ ගාමන්ට් කෙල්ලෝඩෝඩෝ ලයි පැත්තේ නම් ඉන්නවා

සතියට එකෙක් දෙන්නේක් එනවා... මම ඒ ලෙවල් කරන කොට පාන්දර නැගිටිනවා... එක පාරක් පාන්දර 3ට නැගිටලා වතුට බොන්න ටැප් එක ඇරියා. සින්ක් එකේ ඉඳලා අතට පැන්නා පොලගෙක්. අනූ නවයෙන් ඛේරුනේ.... මම ඌව නම් මැරුවා... අනික් උන්ව කවදාවත් මැරුවේ නෑ... අල්ලලා ගිහින් දැම්මා....

මම කිව්වේ රත්මලානේ පැත්තේ....![]()
ඔව් ඒක නම් ඇත්ත.....
මට නම් එපා වුනේ දවස ගානේ යන එන නිසා.....කොළඹ බෝඩ් වෙලා උන්නා නම් සමහරවිට මීට වෙනස් ආකල්පයක් තියෙන්න තිබ්බා...![]()

ඔව් ඒක නම් ඇත්ත.....
මට නම් එපා වුනේ දවස ගානේ යන එන නිසා.....කොළඹ බෝඩ් වෙලා උන්නා නම් සමහරවිට මීට වෙනස් ආකල්පයක් තියෙන්න තිබ්බා...![]()

කොළඹ නැවතිලා හිටියනම්..... උඹේ ගන්න දෙයක් නැති වෙනවා....
මාත් ආවනේ මාස 6ක් උබලයි පැත්තේ තිත්ත උනා මට

මම නම් සර්පයන්ටයි, අකුණු ගහනවටයි,ගැඹුරු වතුරටයි පට්ටම බයයි බන්......![]()
ඒවාට වෙලාවක් කොහෙද බන් තිබ්බේ 7.30 වෙද්දී අරහේ ඉන්න ඕනේ
කොළඹ නැවතිලා හිටියනම්..... උඹේ ගන්න දෙයක් නැති වෙනවා....

අපිට අකුණු වලින් අඩුවකුත් තිබුනේ නෑ.... සරපයොන්ගෙන් අඩුවක් තිබුනෙත් නෑ.... හැබැයි ගැඹුරු වතුරටනම් බයයි...
උඹ හිටපු කොම්පැනි එක ගාවින් මම නිතරම යනවා එනවනේ....ඒ හරිය උනත් මාර රස්නෙයි බන්....
ඇතුලේ කොල්ලෝ කොහොම වැඩ කරනවද මන්දා.....![]()
පල ඩෝ යන්න. මම මාස 03 කොල්ලුපිටියේ ලංකා කොම් බිල්ඩින් එකේ වැඩ කළා.....ඒ කාලේ නතර වෙලා හිටියේ ඒකෙ.
![]()

ඒකේ නතර වෙලා වැඩක් නෑ... ගාමන්ට් එකක් ගාව හරි වත්තක් ගාව හරි නවතින්න ඔන...