~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    :lol::lol:මූ ඒ පැත්තේ ඉන්න ගාමන්ට් කෙල්ලෝ දිහා බල බලා ඉන්නවා....

    අපේ පැත්තේ කොහෙද යකෝ ගාමන්ට් කෙල්ලෝ:angry::angry: ඩෝඩෝ ලයි පැත්තේ නම් ඉන්නවා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :(:( ගමේ ගෙදර වගේ නැහැ ඉතිං

    ඔව් ඒක නම් ඇත්ත.....:love:

    මට නම් එපා වුනේ දවස ගානේ යන එන නිසා.....කොළඹ බෝඩ් වෙලා උන්නා නම් සමහරවිට මීට වෙනස් ආකල්පයක් තියෙන්න තිබ්බා...:rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කිව්වත් වගේ මුකලානක් මැද්දේද යකෝ ගේ තිබ්බේ...

    :rofl::rofl::rofl:

    :lol::lol:සතියට එකෙක් දෙන්නේක් එනවා... මම ඒ ලෙවල් කරන කොට පාන්දර නැගිටිනවා... එක පාරක් පාන්දර 3ට නැගිටලා වතුට බොන්න ටැප් එක ඇරියා. සින්ක් එකේ ඉඳලා අතට පැන්නා පොලගෙක්. අනූ නවයෙන් ඛේරුනේ.... මම ඌව නම් මැරුවා... අනික් උන්ව කවදාවත් මැරුවේ නෑ... අල්ලලා ගිහින් දැම්මා....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :lol::lol:සතියට එකෙක් දෙන්නේක් එනවා... මම ඒ ලෙවල් කරන කොට පාන්දර නැගිටිනවා... එක පාරක් පාන්දර 3ට නැගිටලා වතුට බොන්න ටැප් එක ඇරියා. සින්ක් එකේ ඉඳලා අතට පැන්නා පොලගෙක්. අනූ නවයෙන් ඛේරුනේ.... මම ඌව නම් මැරුවා... අනික් උන්ව කවදාවත් මැරුවේ නෑ... අල්ලලා ගිහින් දැම්මා....

    :shocked::shocked::shocked::shocked:

    මම නම් සර්පයන්ටයි, අකුණු ගහනවටයි,ගැඹුරු වතුරටයි පට්ටම බයයි බන්......:dull:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඔව් ඒක නම් ඇත්ත.....:love:

    මට නම් එපා වුනේ දවස ගානේ යන එන නිසා.....කොළඹ බෝඩ් වෙලා උන්නා නම් සමහරවිට මීට වෙනස් ආකල්පයක් තියෙන්න තිබ්බා...:rolleyes:

    මාත් ආවනේ මාස 6ක් උබලයි පැත්තේ තිත්ත උනා මට :baffled::baffled:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් ඒක නම් ඇත්ත.....:love:

    මට නම් එපා වුනේ දවස ගානේ යන එන නිසා.....කොළඹ බෝඩ් වෙලා උන්නා නම් සමහරවිට මීට වෙනස් ආකල්පයක් තියෙන්න තිබ්බා...:rolleyes:

    :P:Pකොළඹ නැවතිලා හිටියනම්..... උඹේ ගන්න දෙයක් නැති වෙනවා....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මාත් ආවනේ මාස 6ක් උබලයි පැත්තේ තිත්ත උනා මට :baffled::baffled:

    උඹ හිටපු කොම්පැනි එක ගාවින් මම නිතරම යනවා එනවනේ....ඒ හරිය උනත් මාර රස්නෙයි බන්....
    ඇතුලේ කොල්ලෝ කොහොම වැඩ කරනවද මන්දා.....:sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked::shocked::shocked:

    මම නම් සර්පයන්ටයි, අකුණු ගහනවටයි,ගැඹුරු වතුරටයි පට්ටම බයයි බන්......:dull:

    අපිට අකුණු වලින් අඩුවකුත් තිබුනේ නෑ.... සරපයොන්ගෙන් අඩුවක් තිබුනෙත් නෑ.... හැබැයි ගැඹුරු වතුරටනම් බයයි...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :P:Pකොළඹ නැවතිලා හිටියනම්..... උඹේ ගන්න දෙයක් නැති වෙනවා....

    පල ඩෝ යන්න. මම මාස 03 කොල්ලුපිටියේ ලංකා කොම් බිල්ඩින් එකේ වැඩ කළා.....ඒ කාලේ නතර වෙලා හිටියේ ඒකෙ.

    :rofl::rofl::rofl::rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපිට අකුණු වලින් අඩුවකුත් තිබුනේ නෑ.... සරපයොන්ගෙන් අඩුවක් තිබුනෙත් නෑ.... හැබැයි ගැඹුරු වතුරටනම් බයයි...

    චුටිම කාලේ උස තැන් වලටත් බයයි......දැන් නම් ඒ බය ඇරිලා තියෙන්නේ.
    වතුරට නම් බය පීනන්න බැරි නිසාම නෙමේ....අනේ මන්දා හි ගුප්ත ගතියක් දැනෙනවා බන් වතුරේදී.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    උඹ හිටපු කොම්පැනි එක ගාවින් මම නිතරම යනවා එනවනේ....ඒ හරිය උනත් මාර රස්නෙයි බන්....
    ඇතුලේ කොල්ලෝ කොහොම වැඩ කරනවද මන්දා.....:sorry:

    හීට් එකත් එක්කනේ එපා වෙනවා ඉතින්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    පල ඩෝ යන්න. මම මාස 03 කොල්ලුපිටියේ ලංකා කොම් බිල්ඩින් එකේ වැඩ කළා.....ඒ කාලේ නතර වෙලා හිටියේ ඒකෙ.

    :rofl::rofl::rofl::rofl:

    :lol::lol:ඒකේ නතර වෙලා වැඩක් නෑ... ගාමන්ට් එකක් ගාව හරි වත්තක් ගාව හරි නවතින්න ඔන...