~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සතුටින් ඉන්න හොදේ..
    උඹත් පෙති බීල මැරෙන්නද යන්නේ :baffled:

    මේ ටිකේ නිවන් යන හැටි ගැන සමාදානේ සැතපෙන හැටි ගැන ප්‍රශ්න අහන්නේ මේක තමා එහෙනං :no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹත් පෙති බීල මැරෙන්නද යන්නේ :baffled:
    මේ ටිකේ නිවන් යන හැටි ගැන සමාදානේ සැතපෙන හැටි ගැන ප්‍රශ්න අහන්නේ මේක තමා එහෙනං :no:

    සුදු මහත්තයා මගේ මළගෙදර නෑවිත් ඉන්න එපා හොදේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුදු මහත්තයා මගේ මළගෙදර නෑවිත් ඉන්න එපා හොදේ
    මැරුණට කමක් නෑ ස්වර්ගයේ ඉඳල හරි අපායේ ඉඳල හරි බුත ලෝකේ ඉඳල හරි හැමදාම ඇවිත් කැලැන්ඩරේ අප්ඩේට් කරන්න ඕන හොඳේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මැරුණට කමක් නෑ ස්වර්ගයේ ඉඳල හරි අපායේ ඉඳල හරි බුත ලෝකේ ඉඳල හරි හැමදාම ඇවිත් කැලැන්ඩරේ අප්ඩේට් කරන්න ඕන හොඳේ

    ප්‍රශ්නයක්- ඇයි දැන් මැරෙන්න හදන ගොඩක් එවුන් පැනඩෝල් කාඩ් පිටින් බොන්නේ?
    ඇත්තටම පැනඩෝල් ගොඩක් බිව්වම මැරිලා වැටෙනවද?
    මැරෙන්න පැනඩෝල් කාඩ් කියක් බොන්න ඕනෙද?

    අපේ පැත්තේ පොඩි කොල්ලෙක් කෙල්ල බූට් තියලා පැනඩෝල් කාඩ් 2 ක්ම බිව්වා
    උට මුකුත් උණෙ නෑනේ. වමනේ දැම්මා විතරයි
    හොස්පිටල් ගෙනිච්චම සේලයින් දුන්නා දවස් දෙකෙන් ගෙදර
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රශ්නයක්- ඇයි දැන් මැරෙන්න හදන ගොඩක් එවුන් පැනඩෝල් කාඩ් පිටින් බොන්නේ?
    ඇත්තටම පැනඩෝල් ගොඩක් බිව්වම මැරිලා වැටෙනවද?
    මැරෙන්න පැනඩෝල් කාඩ් කියක් බොන්න ඕනෙද?

    අපේ පැත්තේ පොඩි කොල්ලෙක් කෙල්ල බූට් තියලා පැනඩෝල් කාඩ් 2 ක්ම බිව්වා
    උට මුකුත් උණෙ නෑනේ. වමනේ දැම්මා විතරයි
    හොස්පිටල් ගෙනිච්චම සේලයින් දුන්නා දවස් දෙකෙන් ගෙදර
    ලේසියට හොයාගන්න තියෙන පෙති ජාතියක්නේ ඕන ගෙදරක තියෙන, හදිසියට සුටුස් ගාල අරන් බොනව ඇති.

    පැනඩෝල් බීල මැරිච්ච එකෙක් ගැන නං අහල නෑ තමා.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලේසියට හොයාගන්න තියෙන පෙති ජාතියක්නේ ඕන ගෙදරක තියෙන, හදිසියට සුටුස් ගාල අරන් බොනව ඇති.

    පැනඩෝල් බීල මැරිච්ච එකෙක් ගැන නං අහල නෑ තමා.

    ඒකනේ
    ත්‍රෙඩ් එකක් දාල අහන්න වටින ප්‍රශ්නයක්
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ප්‍රශ්නයක්- ඇයි දැන් මැරෙන්න හදන ගොඩක් එවුන් පැනඩෝල් කාඩ් පිටින් බොන්නේ?
    ඇත්තටම පැනඩෝල් ගොඩක් බිව්වම මැරිලා වැටෙනවද?
    මැරෙන්න පැනඩෝල් කාඩ් කියක් බොන්න ඕනෙද?

    අපේ පැත්තේ පොඩි කොල්ලෙක් කෙල්ල බූට් තියලා පැනඩෝල් කාඩ් 2 ක්ම බිව්වා
    උට මුකුත් උණෙ නෑනේ. වමනේ දැම්මා විතරයි
    හොස්පිටල් ගෙනිච්චම සේලයින් දුන්නා දවස් දෙකෙන් ගෙදර

    හොස්පිටල් එකේ නර්ස්ලා බනිනවලු නේද පැනඩෝල් බීලා එන අයට හොඳටම :nerd:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොස්පිටල් එකේ නර්ස්ලා බනිනවලු නේද පැනඩෝල් බීලා එන අයට හොඳටම :nerd:

    :yes::yes::yes:
    එහෙම වෙනවලු
    ඇත්තනේ ඉතින් ලෙඩෙක් හැදිලා එන මනුස්සයෙකුට තියෙන ඇදක් අඩුවෙනවා කියන්නේ පිස්සෙක් වෙනුවෙන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes::yes:
    එහෙම වෙනවලු
    ඇත්තනේ ඉතින් ලෙඩෙක් හැදිලා එන මනුස්සයෙකුට තියෙන ඇදක් අඩුවෙනවා කියන්නේ පිස්සෙක් වෙනුවෙන්

    ඔව්

    අනික දැන් අවුරුදු කීපෙකට කලින්නීතියක් ගෙනාව බීල ලෙඩ දාන් හොස්පිටල් එන උන්ගෙන් දඩයක් ගන්න සීන් එකක්.

    ඒකට මොකෝ දන්නෑ වුනේ. හරිනම් උන්ගෙන් ඒ ගාන ගන්ඩ ඕන වියදම් වෙන.