ඔව්
අනික දැන් අවුරුදු කීපෙකට කලින්නීතියක් ගෙනාව බීල ලෙඩ දාන් හොස්පිටල් එන උන්ගෙන් දඩයක් ගන්න සීන් එකක්.
ඒකට මොකෝ දන්නෑ වුනේ. හරිනම් උන්ගෙන් ඒ ගාන ගන්ඩ ඕන වියදම් වෙන.



Hai Frends![]()
දරු දෙතුන්දෙනේක්ගේ තාත්ත කෙනෙක්ද දන්නෙත් නෑ ඔය මනුස්සය ඕලෙවල් ලීවය කීවට
හම්මට මාස්මෙලෝස්. සාමාන්‍ය පෙල කොහොමද , මොනාද කරන්නෙ උසස් පෙලට
පරිගණක පිරිසිදු කිරීමේ දිනයඅද 2/11
අද විද්‍යාත්මක පර්යේෂණවල නිරත වන කාන්තාවන් සමරන ජාත්‍යන්තර දිනයයි.
අද පරිගණක පිරිසිදු කිරීමේ දිනයයි.
අද ප්‍රතිඥා දීමේ දිනයයි. (වැලන්ටයින් සතිය)
අද හොලිවුඩ් නිලි ජෙනිෆර් ඇනිස්ටන් ගේ 50වන උපන්දිනයයි.
අද විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන් ගේ ජන්ම දිනයයි.
වසර 27ක් සිරගතව සිටි නෙල්සන් මැන්ඩෙලා නිදහස ලැබුවේ අදවෙනි දිනකයි.
ආ පැනඩෝල් කාඩ් එකකුයි සීතල වතුර වීදුරුවකුයිමේ දවස් වල බිසී බන්ස්..ඉතින් මේ පැත්තෙ වැඩිය එන්න වෙන්නෙ නැහැ..
ඒත් මම නැති උනා කියල උඹල දුකෙන් ඉන්න එපා..
ඔයාලා සතුටින් ඉන්න හොදේ...
මේකත් බීල දාන්න 
මේ වගේ ගෑනු ළමයින්ගේ ලස්සන තියෙන්නේ හමේ පාට, මුහුණ, කොන්ඩේ වගේ එව්වට වඩා Face expression වල.....මුණෙන් පෙන්නන ඉරියව් වල....![]()
හ්ම්... ඇස්, කන්, නාසය නිකට කන් වගේ දේවල් වල ප්‍රමාණය සහ ඒවායේ පිහිටීම, Face expression වලින් වෙන්නෙ ඒවයෙ පිහිටීම වෙනස් වෙන එක, කිසිම අභිනයක් නොපෙන්වුවත් සමහර අය ලස්සනට පේනව. සමහරු ඇස් පියාගෙන ඉන්නකොට ලස්සනයි. සමහරු හිනාවෙද්දි. සමහරු ඔරවද්දි...


හ්ම්ම්.....වඩාත් සාර්ථක පැහැදිලි කිරීමක්....
කෝ මේකේ ඉන්න අනිත් උදවිය ?![]()