~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගීත්මා..

    :love::love:
    15439470086907781-7601935868.png

    උම්ම...



    මෙයා හරි ලස්සනයි නේ.....:yes:


    හ්ම්... අමුතු ලස්සනයි...



    මේ වගේ ගෑනු ළමයින්ගේ ලස්සන තියෙන්නේ හමේ පාට, මුහුණ, කොන්ඩේ වගේ එව්වට වඩා Face expression වල.....මුණෙන් පෙන්නන ඉරියව් වල.... :yes:


    හ්ම්... ඇස්, කන්, නාසය නිකට කන් වගේ දේවල් වල ප්‍රමාණය සහ ඒවායේ පිහිටීම, Face expression වලින් වෙන්නෙ ඒවයෙ පිහිටීම වෙනස් වෙන එක, කිසිම අභිනයක් නොපෙන්වුවත් සමහර අය ලස්සනට පේනව. සමහරු ඇස් පියාගෙන ඉන්නකොට ලස්සනයි. සමහරු හිනාවෙද්දි. සමහරු ඔරවද්දි...

    හ්ම්ම්.....වඩාත් සාර්ථක පැහැදිලි කිරීමක්.... :yes:

    කෝ මේකේ ඉන්න අනිත් උදවිය ? :rolleyes:

    :angry::angry::angry:
    තොපි ඔක්කොම පලයව්
    මෙයා මගේ
    ගනින් අත අහකට
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පරිගණක පිරිසිදු කිරීමේ දිනය :baffled:

    :yes::yes::yes:
    දුවිල්ල පිහදාපං
    fan සුද්ද කරපන්
    ram ගලවලා හෝදපං
    කීබෝඩ් එකේ එක එක දියර ජාති වැටිලනම් සුද්ද කරපන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes:
    දුවිල්ල පිහදාපං
    fan සුද්ද කරපන්
    ram ගලවලා හෝදපං
    කීබෝඩ් එකේ එක එක දියර ජාති වැටිලනම් සුද්ද කරපන්
    මගේ ලැපෙන් නං බුරුන් බුරුන් සද්දයක් ආව පහුගිය ටිකේ :baffled: සුද්ද කරන්න වේවිද මන්ද
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගේ ලැපෙන් නං බුරුන් බුරුන් සද්දයක් ආව පහුගිය ටිකේ :baffled: සුද්ද කරන්න වේවිද මන්ද

    සුද්ද කරපන් ඕවා අස්සේ නයි පොලොනුත් ඇති
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙනම් මොකටද එයාගේ තඩි කකුල් වර්ණනා කලේ
    :rolleyes:

    අයියෝ...කොනේ ඉඳල නැට්ට පාගා ගෙනනේ...දැන් අපි ලස්සනයි කියන හැම ගෑනු ළමෙකුටම අපි කැමති වෙන්න ඕනෙද ?
    ඔයා එහෙමද ?
    :rolleyes::rolleyes::rolleyes:

    කොහොම කිව්වත් සඳනි ලස්සනයි.
    :P:P:P:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අයියෝ...කොනේ ඉඳල නැට්ට පාගා ගෙනනේ...දැන් අපි ලස්සනයි කියන හැම ගෑනු ළමෙකුටම අපි කැමති වෙන්න ඕනෙද ?
    ඔයා එහෙමද ?
    :rolleyes::rolleyes::rolleyes:

    කොහොම කිව්වත් සඳනි ලස්සනයි.
    :P:P:P:P

    මන් ලස්සනයි කියන හැම කෙල්ලටම මන් කැමතියි :yes::love:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    අයියෝ...කොනේ ඉඳල නැට්ට පාගා ගෙනනේ...දැන් අපි ලස්සනයි කියන හැම ගෑනු ළමෙකුටම අපි කැමති වෙන්න ඕනෙද ?
    ඔයා එහෙමද ?
    :rolleyes::rolleyes::rolleyes:

    කොහොම කිව්වත් සඳනි ලස්සනයි.
    :P:P:P:P


    හ්ම්... සඳනි ලස්සනයි තමයි... ලලනා ලාලිත්‍යය උපරිමයි...