ගීත්මා..
![]()
උම්ම...
මෙයා හරි ලස්සනයි නේ.....![]()
හ්ම්... අමුතු ලස්සනයි...
මේ වගේ ගෑනු ළමයින්ගේ ලස්සන තියෙන්නේ හමේ පාට, මුහුණ, කොන්ඩේ වගේ එව්වට වඩා Face expression වල.....මුණෙන් පෙන්නන ඉරියව් වල....![]()
හ්ම්... ඇස්, කන්, නාසය නිකට කන් වගේ දේවල් වල ප්රමාණය සහ ඒවායේ පිහිටීම, Face expression වලින් වෙන්නෙ ඒවයෙ පිහිටීම වෙනස් වෙන එක, කිසිම අභිනයක් නොපෙන්වුවත් සමහර අය ලස්සනට පේනව. සමහරු ඇස් පියාගෙන ඉන්නකොට ලස්සනයි. සමහරු හිනාවෙද්දි. සමහරු ඔරවද්දි...
හ්ම්ම්.....වඩාත් සාර්ථක පැහැදිලි කිරීමක්....
කෝ මේකේ ඉන්න අනිත් උදවිය ?![]()



තොපි ඔක්කොම පලයව්
මෙයා මගේ
ගනින් අත අහකට




