මම හිතන්නේ ඊලඟ නූල දාන්න ඉන්නේ අපේ නිකී කොල්ලා....

.මල් බබා හෝ කිලර් ගොයියා
මම හිතන්නේ ඊලඟ නූල දාන්න ඉන්නේ අපේ නිකී කොල්ලා....

.මදැයි ඉතින් අද ඉතින් දෙන්නේක්ගේම පින්තුර දාන්න වෙනවනේ..
එක්කෙනෙක්ගේ දැම්මොත් අනිත් එක්කෙනා තරහ වෙයිනෙ..
ඒ කවුද බං... අද මොකද උනේ? උඹ එනකම් හිටියේ මොකද අද උනේ කියලා බලන්න...

.
මල් බබා හෝ කිලර් ගොයියා
මදැයි ඉතින් අද ඉතින් දෙන්නේක්ගේම පින්තුර දාන්න වෙනවනේ..
එක්කෙනෙක්ගේ දැම්මොත් අනිත් එක්කෙනා තරහ වෙයිනෙ..

නෑ පුතා... ඔයා ඒ දෙන්නවම පහු කරලා ඉන්නේ.... නෙක්ස්ට් යූ....
අද සහේලිට කේන්ති ගිහින්
අලුත් කතාවකුත් පටන් ගත්තනේ

ඇයි ඒ කේන්ති ගිහින් තියෙන්නේ....
දැන් ඔය විදිහට තව නාට්ටි 3,4 යන අලුත් නිලියෝ දෙතුන් දෙනෙක්ට කැමති උනොත් උඹ දවස ගානේ මේකේ පොටෝ 4,5 අමුණයි නේ...
![]()

වැල නිකියා එතකොට බඩු නිකියා වෙයි...

දැන් ඔය විදිහට තව නාට්ටි 3,4 යන අලුත් නිලියෝ දෙතුන් දෙනෙක්ට කැමති උනොත් උඹ දවස ගානේ මේකේ පොටෝ 4,5 අමුණයි නේ...
![]()

ඒ වුනාට උන් දෙන්නා මන් එන්න ගොඩක් කලින් ඉදන් මණ්ඩපේ හිටපු එවුන්

ඇයි ඒ කේන්ති ගිහින් තියෙන්නේ....

නෑ නෑ මේ දෙන්නට විතරයි මන් කැමති
ගීත්මාට කැමති වෙලා හිටියේ සහෙලිටත් කලින්![]()

වැල නිකියා එතකොට බඩු නිකියා වෙයි...
![]()

නෑ නෑ මේ දෙන්නට විතරයි මන් කැමති
ගීත්මාට කැමති වෙලා හිටියේ සහෙලිටත් කලින්![]()