~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙයාගේ මුණේ නපුරු,ඇට්ටර ගතියක් තියෙනවා. කටේ හෙනම වල් ලුක් එකක් තියෙන්නේ
    සහේලි එහෙම නෑ. අහිංසක සුන්දර තරුණියක් :love:

    සිත නිවන කතා....... :rofl::rofl::rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉස්සර එළකිරි ඇවිත් යූසර් CP එක ඕපන් කරද්දී උඩින්ම තිබ්බේ සංවාද මණ්ඩප ත්‍රෙඩ් එක...දැන් අඩුම යූසර් CP එකේ යටින් වත් නෑනේ.

    :dull::dull::dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර එළකිරි ඇවිත් යූසර් CP එක ඕපන් කරද්දී උඩින්ම තිබ්බේ සංවාද මණ්ඩප ත්‍රෙඩ් එක...දැන් අඩුම යූසර් CP එකේ යටින් වත් නෑනේ.

    :dull::dull::dull::dull:
    දැන් අවුරුද්දක් තිස්සේ වල්පල් හෑලි ඕපාදුප කතාකරා නෙ දැන් ඇති :yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    nCNgJVO.jpg

    අනා.... චූලා නේද මේ....:love::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන් අවුරුද්දක් තිස්සේ වල්පල් හෑලි ඕපාදුප කතාකරා නෙ දැන් ඇති :yes:

    උඹට නම් කටුස්සා, ඔය බර පන්තියේ සංවාද, වාද, විවාද තියෙන ත්‍රෙඩ් එකක, දෙකක එල්ලුනාම සතියක් විතර තර්ක කර කර උන්න හැකිනේ.
    ඒත් මම ,මෝලා එහෙම නෑනේ.
    අපිට ඉතින් අධෝ වාතයක් අරින්නත් තියෙන්නේ මේ මණ්ඩපය විතරනේ.

    :dull::dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට නම් කටුස්සා, ඔය බර පන්තියේ සංවාද, වාද, විවාද තියෙන ත්‍රෙඩ් එකක, දෙකක එල්ලුනාම සතියක් විතර තර්ක කර කර උන්න හැකිනේ.
    ඒත් මම ,මෝලා එහෙම නෑනේ.
    අපිට ඉතින් අධෝ වාතයක් අරින්නත් තියෙන්නේ මේ මණ්ඩපය විතරනේ.

    :dull::dull::dull:
    ඉතින් ඔය මොකක්හරි අල්ලාගෙන කියව කියව ඉන්න නෙ තියෙන්නේ ඩොඩෝටත් වෙන ත්‍රෙඩ් වල :P මේ දවස්වල නං රසවත් මාතෘකා නෑ හැබැයි
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹට නම් කටුස්සා, ඔය බර පන්තියේ සංවාද, වාද, විවාද තියෙන ත්‍රෙඩ් එකක, දෙකක එල්ලුනාම සතියක් විතර තර්ක කර කර උන්න හැකිනේ.
    ඒත් මම ,මෝලා එහෙම නෑනේ.
    අපිට ඉතින් අධෝ වාතයක් අරින්නත් තියෙන්නේ මේ මණ්ඩපය විතරනේ.

    :dull::dull::dull:

    ඒකනේ බං.... අපිට ඉතින් තියෙන්නේ මේක විතරයි.... මම හිතුවා අලුත් එකක් දාලා ඇති කියලා...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉතින් ඔය මොකක්හරි අල්ලාගෙන කියව කියව ඉන්න නෙ තියෙන්නේ ඩොඩෝටත් වෙන ත්‍රෙඩ් වල :P මේ දවස්වල නං රසවත් මාතෘකා නෑ හැබැයි

    අපි ඉතින් ඔය හැම දේ ගැනම දන්නේ නෑ නේ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉතින් ඔය මොකක්හරි අල්ලාගෙන කියව කියව ඉන්න නෙ තියෙන්නේ ඩොඩෝටත් වෙන ත්‍රෙඩ් වල :P මේ දවස්වල නං රසවත් මාතෘකා නෑ හැබැයි

    අපි ඉතින් ඔය හැම දේ ගැනම දන්නේ නෑ නේ....

    උඹ මගුලක් කතා කරනවා කටුස්සෝ....මේ එළකිරියේ වැඩිහරියක් කතා වෙන එව්වා ඔක්කොම නිකන් අන්ඩර් දෙමල වගේ මට නම්.

    IT ඇතුළු සියලුම කොම්පියුටර් දැනුම - zero
    දේශපාලනය - කිසිම දෙයක් තේරෙන්නේ නෑ
    ආගම - කිසිම දෙයක් දන්නේ නෑ
    ගේම්ස්, මූවීස් - වැඩිය බලන්නේ නෑ
    මනෝවිද්‍යාව ඇතුළු kasunKDP, pessimist, Anuradara දාන එව්වා කිසිම දෙයක් තේරෙන්නේ නෑ.
    වාහන ඇතුළු මෝටර් කාර්මික දැනුම - Zero

    :baffled::baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මදැයි ඉතින් අද ඉතින් දෙන්නේක්ගේම පින්තුර දාන්න වෙනවනේ..
    එක්කෙනෙක්ගේ දැම්මොත් අනිත් එක්කෙනා තරහ වෙයිනෙ..