~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    බලපංකො නාට්ටිය :angry:
    අර ගමේ සෙවලයා අනුහස් එක්ක වලියක් යනවනේ
    උට බනින සින් එකක් තියෙන්නේ

    අනුහසාට බනිනවද? කවුද ගමේ එකා.... වලියක් ගියේ ඇයි....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හා.....දැනුවත් වුනා.:rolleyes:

    ඇත්ත යකෝ. මට අදහගන්නත් බැරිඋනා ගිත්මා කෙල්ල ඉන්න නාට්ටියක් යනවා කිව්වම
    සතුටින් ඉපිල ගියා :D
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇත්ත යකෝ. මට අදහගන්නත් බැරිඋනා ගිත්මා කෙල්ල ඉන්න නාට්ටියක් යනවා කිව්වම
    සතුටින් ඉපිල ගියා :D

    මේක ඇහිච්ච ගමන් පරණ කතාවක් මතක් උනා....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇත්ත යකෝ. මට අදහගන්නත් බැරිඋනා ගිත්මා කෙල්ල ඉන්න නාට්ටියක් යනවා කිව්වම
    සතුටින් ඉපිල ගියා :D


    :lol::lol::lol::lol:
    උඹ හෙනම පොඩි එකෙක් වගේ......වයස කියද? :rolleyes: