බලපංකො නාට්ටිය
අර ගමේ සෙවලයා අනුහස් එක්ක වලියක් යනවනේ
උට බනින සින් එකක් තියෙන්නේ
අනුහසාට බනිනවද? කවුද ගමේ එකා.... වලියක් ගියේ ඇයි....
බලපංකො නාට්ටිය
අර ගමේ සෙවලයා අනුහස් එක්ක වලියක් යනවනේ
උට බනින සින් එකක් තියෙන්නේ
මම දන්න විදිහටනම් පොස්ට් කවුන්ට් එක අනූව වෙන්නේ....![]()

ඔය කවුරු ආවත් මටනම් ඉතින් චූටි මැණිකේ තමා....![]()

හා.....දැනුවත් වුනා.![]()

ඔක්කොටම කලින් මේ ත්රෙඩ් එක ඉවරවෙන්න එපැයි![]()
අනුහසාට බනිනවද? කවුද ගමේ එකා.... වලියක් ගියේ ඇයි....
දැන් මේක ඉවරයි වගේ තමයි... 18000 වෙච්ච ගමන්ම දාමු....
ඇත්ත යකෝ. මට අදහගන්නත් බැරිඋනා ගිත්මා කෙල්ල ඉන්න නාට්ටියක් යනවා කිව්වම
සතුටින් ඉපිල ගියා![]()
ඇත්ත යකෝ. මට අදහගන්නත් බැරිඋනා ගිත්මා කෙල්ල ඉන්න නාට්ටියක් යනවා කිව්වම
සතුටින් ඉපිල ගියා![]()

කොහෙද ඉතින් කටුස්සාගේ කිසි උනන්දුවක් නෑනේ
උඹ හෙනම පොඩි එකෙක් වගේ......වයස කියද?![]()
දාසයයි මාසයයි ලූ...![]()