~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

අද එපියෙන්...

Nlm7BLv.gif

තරහ ගිහින්...

:(:(
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම කියන්න බෑ බං..... ගොඨට කැමති අය වගේම අකමැති අයත් ඉන්නවා.... ජනාධිපතිවරණයක් දිනන්න 51% ක් ගන්න ඔන.... එතනදි සුලුතර ඡන්ද ගොඩක් වැදගත් වෙනවා.... ගොඨට සුලුතර ඡන්ද නැති තරම්..... මොකද සිංහල බෞද්ධ ඡන්ද ප්‍රතිශතය දැන් 65%ක් විතර තියෙන්නේ.... ඒකත් දෙකට ඛෙදුනම සෑහෙන අඩු වෙනවා.... අන්තිම පාර ප්‍රාදේශිය සභා ඡන්දෙදිත් පොහොට්ටුව ගත්තේ 41%ක් විතරයි... ඒ නිසා තාම තරගය විවෘතයි

    මිනිස්සු ගෝටාට කැමති නිසා නෙමේ චන්දෙ දෙන්නේ මහින්දට කැමති නිසා
    රනිල් ඉල්ලුවොත් නම් දිනන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි :dull:
    රනිල් ඉල්ලුවොත් UNP චන්දත් කැඩෙන සින් එකක් තියෙන්නේ
    මේ පාර පාවෙන චන්ද වැඩියි
     
    :shocked: