මේ 51 නැත්තම් ආයි චන්දයක් තියනවද ?
දෙවනි මනාපේ ගනන් කරනවා.... ඒත් බැරිනම් ආයේ තියන්න වෙනවා...


ලෙඩනම් ගොඩයි ලඟදි සර්ජරි එකක් කලා දැං තනියම ඇවිදින්න අමාරුයි ........



![]()
මේ ඉන්නේ මම ඊයේ කියපු ග්රිස්ලි ඛෙයාර්...
එහෙම කියන්න බෑ බං..... ගොඨට කැමති අය වගේම අකමැති අයත් ඉන්නවා.... ජනාධිපතිවරණයක් දිනන්න 51% ක් ගන්න ඔන.... එතනදි සුලුතර ඡන්ද ගොඩක් වැදගත් වෙනවා.... ගොඨට සුලුතර ඡන්ද නැති තරම්..... මොකද සිංහල බෞද්ධ ඡන්ද ප්රතිශතය දැන් 65%ක් විතර තියෙන්නේ.... ඒකත් දෙකට ඛෙදුනම සෑහෙන අඩු වෙනවා.... අන්තිම පාර ප්රාදේශිය සභා ඡන්දෙදිත් පොහොට්ටුව ගත්තේ 41%ක් විතරයි... ඒ නිසා තාම තරගය විවෘතයි

මිනිස්සු ගෝටාට කැමති නිසා නෙමේ චන්දෙ දෙන්නේ මහින්දට කැමති නිසා
රනිල් ඉල්ලුවොත් නම් දිනන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි
රනිල් ඉල්ලුවොත් UNP චන්දත් කැඩෙන සින් එකක් තියෙන්නේ
මේ පාර පාවෙන චන්ද වැඩියි

ආ මම එහෙම එකක් දැක්කෙ නෑ පී එම් එකක් ගහමු බලන්න ........