~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

:baffled::baffled:ඒත් බං ඉතින් මෙහේ උන්ගේ ෆෝටෝ එකක් ගන් එක තමා අමාරු.... අනිත් ඔන දේකට හා කියන උන් උය වැඩේට කැමති නෑ.... ප්‍රයිවසි කේස්..... ඒකි කම්ප්‍රේන් කරොත් හිරේ තමා....

ඇතුලෙත් ෆන් පුතා ..........:lol::lol:
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    සජියා ඉන්නෙ වල පයයි ගොඩපයයි .......

    :baffled::baffled::baffled:
    උට මිනිස්සු කැමතියි
    මිනිහා ඉල්ලුවොත් සන්ධානේ එඋනුත් කැඩිලා ඒ පැත්තට සපෝට් එකට යනවා
     
    :baffled::baffled::baffled:
    උට මිනිස්සු කැමතියි
    මිනිහා ඉල්ලුවොත් සන්ධානේ එඋනුත් කැඩිලා ඒ පැත්තට සපෝට් එකට යනවා

    නෑ නෑ මිනිහාට සිරාවටම ලෙඩ බං දැං ..
    දන්න නිසා කියන්නෙ .....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ පොටෝ එකේ හෙනම අසරණ බවක් දැක්කා :(......

    original.jpg
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ පැත්තෙන් ගෝටා ඉල්ලනවානම්,

    අනික් පැත්තෙන්,
    රනිල් ඉල්ලුවොත් කොහොමත් පරදිනවා දමිල ජන්ද ටික ආවත්
    සජිත් ඉල්ලුවොත් ගේමක් තියෙයි.

    එහෙම කියන්න බෑ බං..... ගොඨට කැමති අය වගේම අකමැති අයත් ඉන්නවා.... ජනාධිපතිවරණයක් දිනන්න 51% ක් ගන්න ඔන.... එතනදි සුලුතර ඡන්ද ගොඩක් වැදගත් වෙනවා.... ගොඨට සුලුතර ඡන්ද නැති තරම්..... මොකද සිංහල බෞද්ධ ඡන්ද ප්‍රතිශතය දැන් 65%ක් විතර තියෙන්නේ.... ඒකත් දෙකට ඛෙදුනම සෑහෙන අඩු වෙනවා.... අන්තිම පාර ප්‍රාදේශිය සභා ඡන්දෙදිත් පොහොට්ටුව ගත්තේ 41%ක් විතරයි... ඒ නිසා තාම තරගය විවෘතයි
     
    මේ 51 නැත්තම් ආයි චන්දයක් තියනවද ?