~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :lol: අලුත් නූලක් දාන්න කියලා කට්ටියට කිව්වද?

    ඔව්...දේවාලේ භාරකාර මණ්ඩලයට දැනුම් දුන්නා...නිකී හෝ සචිර... මේ දෙන්නගෙන් කෙනෙක් දාන්න.වැඩි විස්තර කටුස්සගෙන දැන ගන්න.
    :yes::yes::yes:
     
    ඔව්...දේවාලේ භාරකාර මණ්ඩලයට දැනුම් දුන්නා...නිකී හෝ සචිර... මේ දෙන්නගෙන් කෙනෙක් දාන්න.වැඩි විස්තර කටුස්සගෙන දැන ගන්න.
    :yes::yes::yes:


    ඇරෝ නෙමේද දාන්නෙ :sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :D:Dඔයාට හොරෙන් මම දැම්මා... හවස කම්මැලි කමේ හිටියේ.....:lol::lol:

    :angry::angry::angry:
    දැන් බලපංකො බැරිවෙලාවත් කෙල්ල දැක්කොත් උබ ත්‍රෙඩ් එක දාල තියෙනවා දැක්කම මන් ගැන මොනවා හිතයිද :angry: