අලුත් නූලක් දාන්න කියලා කට්ටියට කිව්වද?

ඔව්...දේවාලේ භාරකාර මණ්ඩලයට දැනුම් දුන්නා...නිකී හෝ සචිර... මේ දෙන්නගෙන් කෙනෙක් දාන්න.වැඩි විස්තර කටුස්සගෙන දැන ගන්න.
![]()

ඔව්...දේවාලේ භාරකාර මණ්ඩලයට දැනුම් දුන්නා...නිකී හෝ සචිර... මේ දෙන්නගෙන් කෙනෙක් දාන්න.වැඩි විස්තර කටුස්සගෙන දැන ගන්න.
![]()

ඔයාට හොරෙන් මම දැම්මා... හවස කම්මැලි කමේ හිටියේ.....
![]()

කෝ මේ නිකියා... තද වෙලා ගියාද කොහෙද?
නිකී...නිකී...

ඇයි ඇරෝව නෙරපුවද ?

ඇරෝ කලින් දැම්මා එකක්. අනික ලිස්ට් එකේ ඉන්නේ නිකී ඊලගට
දැන් බලපංකො බැරිවෙලාවත් කෙල්ල දැක්කොත් උබ ත්රෙඩ් එක දාල තියෙනවා දැක්කම මන් ගැන මොනවා හිතයිද![]()